IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වතුකරයෙන් ක්‍රිකට් කණ්ඩායමට ගීතයක්

20160321-ent-04

ශ්‍රී ලංකාවේ ජීවත් වන වතුකරයේ තරුණයන් කණ්ඩායමක් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුභපැතුම් එක්කරමින් "ඔබ දිනුවත් පැරදුණත් සැමදා අපි ඔබ ළඟයි"තේමාවෙන් සිංහල දමිළ භාෂාවලින් යුත් ගීතයක් නිර්මාණය කර ඇත.

දික්ඔය, දරවල වත්තේ පහළ කොටසේ ජෝෂප් ප්‍රදීප් (අවු. 23) සිංහල සහ දමිළ භාෂාවෙන් ගීතය නිර්මාණය කර තනුව සහ සංගීතයද ඔහු විසින් නිර්මාණය කර ඇත. එම ගීතයට ඔහු සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන එම ප්‍රදේශයේම වසන්ත මෝගන් කන්දිවාල්, බෙනඩික් හර්ෂ මධුසංඛ, ජෝෂප් ප්‍රසාන්, මාර්ක් ලියෝ, ගනේෂන් තියගරාජ්, අලගසාම් ජයසිහරන් යන අයද සම්බන්ධ කර ගනිමින් මෙම ගීතය සංයුක්ත තැටියක් ලෙස එළිදක්වා ඇත.

ඒ සඳහා බොහෝ පිරිසකගෙන් එකතු කර ගත් මුදලින් රුපියල් ලක්ෂයක පමණ වියදමක් දරමින් තේ වතු ආශ්‍රිතව ජීවත් වන වතුකරයේ කුඩා ළමයින් හා වතු කම්කරුවන් ගීතයේ දර්ශන සඳහා දායක කරගෙන ඇති අතර, එම ගීතය වතුකරයේම රූගත කර ඇත.

දැඩි කැපවීමක් කර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ මෙම ගීතය ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිගැන්වීමට අවස්ථාවක් නොලද බව පවසන එහි නිර්මාණකරුවන් පවසන්නේ, අන්තර්ජාලයට මුදාහැර ඇති එම ගීතය අසා ශ්‍රී ලංකා කණ්ඩායම එය පිළිගන්නේ නම් එය තමන්ට සතුටට කරුණක් බවයි.

 

ඡායාරූප / සටහන - හැටන් රංජිත් රාජපක්ෂ

 

20160321-ent-01
20160321-ent-02
20160321-ent-03
 
20160321-ent-05



අදහස් (0)

වතුකරයෙන් ක්‍රිකට් කණ්ඩායමට ගීතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1724 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1082 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1632 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1141 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1130 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site