IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වත්ත අයිනට චූ කළැයි දරුවන් දෙදෙනකු දණ ගස්සලා

(ආනන්ද ඊ ජයකෝඩි)

මීරිගම නාල්ලේ පෙරකදෝරු වත්ත අයිනේ මුත්‍රා කළ බව කියන 13 හැවිරිදි දරුවන් දෙදෙනකුට පහරදී  ඇදගෙන ගොස්  පහරදී පැය භාගයක් දැණගස්වා සිටි බව කියන සිද්ධියක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නාල්ල දිවුල්දෙණියේ දරුවන් දෙදෙනකු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.

පාපැදියකින් ගමන්ගත් බව කියන මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනා පා පැදිය නවතා අයිනට මුත්‍රා කළැයි කියමින් මෙසේ පහරදී දණගස්වා සිටින බවට ඔවුන්ගේ මවුපියන් දැන ගැනීමෙන් පසු  දරුවන් දෙදෙනා බේරාගෙන ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන  රුවන් පුෂ්පකුමාර නමැත්තෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රිමාන්ඩ් බාරයට පත් කළේය. 



අදහස් (5)

වත්ත අයිනට චූ කළැයි දරුවන් දෙදෙනකු දණ ගස්සලා

කිරි පුතා Friday, 08 October 2021 12:21 PM

මේක නම් ළමා හිංසනයක්. හොඳ දඬුවමක් දී එය ප්‍රසිද්ධ කළ යුතුයි. මෙවැනි දේ නැවත සිදු නොවෙන්න. එහෙම නැතිව ඔය නිකම් රිමානඩ් කරලා උසාවි ගෙනිහින් අවවාදයක් කරලා මිනිහව නිදහස් කළාම පුස්ස බින්දා වගේ තියෙයි. ඒක තමයි වෙන්නෙ .

:       1       23

පැරකුම්Friday, 08 October 2021 03:07 PM

අපේ රටේ ළමා හිංසනයන්ට අදාල නීති රීති සහ ආයතන එමට ඇතත් ඒවා ක්‍රියාත්මක වන බවක් නම් නොපෙනේ. සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වා මහ හඬින් ප්‍රකාශ නිකුත් කළාට ඵලක් නැත.

:       1       1

රට වැසියා Friday, 08 October 2021 12:48 PM

මේ ම්ලෙච්ච් ක්‍රියාව කල අමනුස්සයාට මුත්‍රා කිරීමට ඉඩ නොදි දිනක් දෙකක් තැබීම සුදුසු දඩුවමක් වේ යැයි සිතමි.

:       1       12

Raveendra Friday, 08 October 2021 02:08 PM

අනේ මන්දා මේ වගේ කේන්ති යන මිනිසුන් කොතරම් මෝඩයිද? කුඩා දරුවන් නිසා අප මොවුන්ට දඬුවම් දෙනවාට වඩා සමාව දියයුතුයි... එසේම ඔවුන්ට එම ක්‍රියාව සුදුසු නැති බවත් පැහැදිලි කළ යුතුයි යන්න අපගේ මතයයි...

:       2       3

සියදෝරිස්Friday, 08 October 2021 03:15 PM

සුදුසු නැති බව ඇත්ත... මමත් තවත් කීප දෙනෙකුත් දිනක් දෙනියාය කොටපොල හරහා ගාල්ලට යාමට ගියා... බඩ ගින්නක් ඇතිවීම නිසා කොටපොල ගැටබරු විහාර හන්දියේම තොරණ ඉදිරිපිට තේ කඩයෙන් තේ බී දුර ගමනක් නිසා පිටුපස වැසිකිළියට යාමට සූදානම් වුණත් මුදලාලියා එයට නොයන ලෙසත් ප්‍රාදේශීය සභා වැසිකිළියට යන ලෙසත් කිව්වා... මට සිතුණා.. ඒ මුදලාලිත් මෙම දරුවන්ට පහරදුන් පුද්ගලයාත් සමානයි කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 17 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 113 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2488 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1749 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 129 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3124 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 311 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 601 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site