වත්තල ප්‍රාදේශීය සභාවේ අය - වැය තුනකින් පරාජයට පත්විය. පක්ෂව ඡන්ද 8 ද විපක්ෂව ඡන්ද 11ද ලැබිණි. පාලක පක්ෂයේ උප සභාපති ඇතුළු තිදෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.
වත්තල ප්‍රාදේශීය සභාවේ අය - වැය තුනකින් පරාජයට පත්විය. පක්ෂව ඡන්ද 8 ද විපක්ෂව ඡන්ද 11ද ලැබිණි. පාලක පක්ෂයේ උප සභාපති ඇතුළු තිදෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්ද අහන්නේ. මේ අයවැය ප්‍රාදේශීය සභා වලින් පරාජය උනොත් ලඟදි පාර්ලිමේන්තුවේ කියවපු අයවැය අහෝසි වෙනවද ? (ස)
මේ එක දිගට එන්නේ ලබන මහා මැතිවරණයට/ ජනාධිපතිවරණයට කලින් එන කස කාරයෝද? නිකන් ලාවට වගේ පොඩි වෙනසක ලකුණු දැනෙනවා. 1993 කාලේ දැනුන වගේ....(නදී)
මෙන්ඩිස් ඔබ හරි. අපිටත් දැන් ඒ වෙනසෙ ලකුණු ටික ටික දැනෙනවා. (ස)
වෙනසක් නම් ඕනෑ තමයි, එහෙත් යු එන් පි .නම් එපා අපිට. (නි)
මෙන්ඩිස් ඔබ හරි. අපිටත් දැන් ඒ වෙනසෙහි ලකුණු ටික ටික දැනෙනවා. (නි)
ලකී,පාර්ලිමේන්තුවේ කියවපු අය වැය අහෝසි නොවුණත් තවත් සැරයක් පාර්ලිමේන්තුවට අය වැයක් ඉදිරිපත් කරන්න මේ ඉන්න කණ්ඩායටම බැරි වෙයි වගේ. මෙන්ඩිස් කියන ලෙස කසකාරයෝ පෙරහරේ ඉදිරියෙන් යනවා. දිය කපන ස්ථානය ආපුවම පෙරහැර අවසානයි (නි).
මෙන්ඩිස් ඔබ හරි. අපිටත් දැන් ඒ වෙනසෙ ලකුණු ටික ටික දැනෙනවා. (නදී)
මෙන්ඩිස් ඔබ හරි , කසකාරයෝ විතරක් නෙමේ, ගිනිබෝලකාරයෝ , බල්ටි ගහන ගිනිබෝලකාරයෝ ලාවට පේනවා (අ)
පැරණි ගොවියාට ඉතා හොඳ දැනුමක් තිබුනා කාලගුණ විපර්යාසයන් පෙර දැන ගන්නත් ඒ අනුව ගොවිතැන් රැක ගන්නත්. සංයමයෙන් යුතු බුද්ධිමත් පාඨකයන් හටද මේ ඉව තිබෙන බව ලියන කියන දෙයින් වැටහෙනවා. අප විසින් කළයුත්තේ මෙවැනි වෙනසක අවශ්‍යතාවය තේරුම් ගැනීමත් ඒ වෙනස ක්‍රියාවට නැංවීමත් ඒ ක්‍රියාදාමය රටට හිතකර අන්දමට කළමනාකරණය කර ගැනීමත්ය. (නි)