IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෙද සංගමය තව පොටක එල්ලෙයි

රජයේ  වෛද්‍ය නිලධරයන්ගේ  සංගමය කොළඹ  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක්  ඇරඹිය.

මාරුවීම්  ලබන වෛද්‍යවරුන්ගේ දරුවනට  රජයේ  පාසල්  ලබා ගැනීමේ අපහසුවක්  ඇතැයි  ඔවුහු  කියති. මෙම විරෝධතාවයට  විරෝධය පළ කරන ලංකා  ගුරු සංගමය පවසනුයේ  වෛද්‍ය සංගමයේ ඉල්ලීම නිති  විරෝධි බවයි. අමාත්‍යාංශ චක්‍ර ලේඛනයට  පිටින්  දරුවන්  පාසල් වලට ඇතුළු කර නොගත යුතු බව සංගමයේ සභාපති  ප්‍රියන්ත ප්‍රනාන්දු  මහතා  කියයි.

IMG_5867 IMG_5844 IMG_5853



අදහස් (0)

වෙද සංගමය තව පොටක එල්ලෙයි

නිල්මිණි-ජපානය Wednesday, 22 June 2016 01:24 PM

ප්‍රියන්ත, කතාවෙන් නම් දොස්-තර කරගතිපු කෙනෙක් වගේ ඔයත්. (බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 22 June 2016 01:42 PM

අයියෝ නදීෂ ඔයා ලෙඩ වුනොත් නම් දොස්තර කෙනෙක් ගාවට යන්න එපා. ඒ ගොල්ලොන්ට මානසික ගැටලු තියෙනව නම්, ඔයා වගේ මානසික රෝගියො කොහොමත් සනීප කරන්න බැහැ. (බ)

:       0       0

ජානක Wednesday, 22 June 2016 01:51 PM

අයියෝ ශාන්, මනුස්සයෙක් සෑහෙන්න මහන්සි වෙලා ඉගෙන ගෙන රජයේ රෝහලකත් වෙදකනුත් කරල, අමතර වෙලාවක වැඩිපුර කීයක් හරි හම්බ කර ගන්න එකට ගරහන ඔයා වගේ ගුණමකු ඊරිසියාකාරයො ඉන්න එක ඊටත් වඩා අපේ රටට විනයක් විතරක් නෙමෙයි කරුමයක්. (බ)

:       0       0

ජයම්පති Wednesday, 22 June 2016 02:37 PM

නිල්මිණි, ඔය කියන්නේ ඒ ළමයි වෙනුවෙනුත් දොස්තරලට උද්ඝෝෂණ කරන්න කියලද? (බ)

:       0       0

ශාන් Wednesday, 22 June 2016 06:25 AM

සල්ලි පෙරේත දොස්තරලා අපේ රටට විනයක්. (බ)

:       0       0

ගිරාගම Wednesday, 22 June 2016 06:40 AM

ඉල්ල්ලන්නේ ජාතික පාසල්ද? (බ)

:       0       0

ලලිත් Wednesday, 22 June 2016 06:52 AM

මන්ත්‍රීලාට කාර් පර්මිට් අරවා මේවා දෙන සල්ලි වලින් ඉස්කෝල ටික සේරම එක වගේ දියුණු කරලා ගන්නකො. එතකොට මේ ප්‍රශ්න නැහැනේ.(බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 22 June 2016 06:51 AM

සල්ලි වලට කඩේ යන ටිකක් තමයි මුන්. ලමයි ඉස්කෝලවට ගන්න ලක්ෂ ගණන් ගන්න එවුන් දැන් ඇවිල්ල ලෙඩ්ඩු ගැන කතා කරනව. වෛද්‍යවරුනගේ ඉල්ලීම අසාධාරන නැහැ. ඒ ගැන හරියට දන්නෙ වත් නැතුව එක එකාට කඩේ යන අය (බ)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 22 June 2016 06:56 AM

මාරුවීම් ලබන අනෙත් සේවකයොන්ට දරුවෝ නැද්ද ? (බ)

:       0       0

නදීෂ Wednesday, 22 June 2016 09:23 AM

අවාසනාවකට රටේ හැමෝම විශේෂයෙන්ම දොස්තරලා සහ දේශපාලනඥයෝ හිතන්නේ තමන්ගේ රැකියාව තම වැඩ උතුම්ම රැකියාව කියල ඒ නිසා ඒ අය විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා මේක වැරදි වැඩිම මානසික ගැටලුවක ඉන්නේ දොස්තරලා එයාල. අනවශ්‍ය විදිහට තමන්ගේ තත්වය ගැන හිතනවා. මේ අයට පළමුව බෙහෙත් දෙන්න ඕන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 2 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 20 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 910 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1357 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2030 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 502 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site