IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වෙද සංගමය මුව හමට තඩිබායි

ගිරිඋල්ල මහ රෝහලේ නිල නිවාස දෙකකට මැර ප්‍රහාරයක් එල්ල වී යැයි කියමින් රජය වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාව අද (10) වර්ජනයක් ඇරඹූහ.

රෝහල් කමිටුව හා ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසකගේ ප්‍රශ්නයක් මත මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි වෛද්‍යවරු කියති

 

 



අදහස් (0)

වෙද සංගමය මුව හමට තඩිබායි

ප්‍රසන්න Monday, 11 July 2016 07:34 AM

මේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙන්නේ මහජනතාවයි (නි)

:       0       0

තිවංක Sunday, 10 July 2016 07:06 AM

හැම දේටම එකම විසදුම වැඩවර්ජනය කරන එකද? (බ)

:       0       0

ගමගේ Sunday, 10 July 2016 07:20 AM

අනගි සිරස්තලයකි. (බ)

:       0       0

නිමල් Sunday, 10 July 2016 07:47 AM

මෙයාලවත් දැන් විහිළුවක් වෙලා රටට (බ)

:       0       0

විජය Sunday, 10 July 2016 11:23 AM

මේ අය හැම වෙලාවෙම වර්ජනයක් කරන්න බලාගෙන ඉන්නේ, යම් දෙයක් වුනාම පියවර ගන්න ක්‍රමයක් තියෙනවනේ, මෙයාලා ලෙඩ්ඩු බිල්ලට දෙන්න තමා නිතරම බලාගෙන් ඉන්නේ, ලජ්ජා නැති මිනිස්සු, දුප්පත් මිනිස්සුන්ගේ සතයෙන් ඉගෙන ගෙන කරන පාපයක් (බ)

:       0       0

ප්‍රසාද් Sunday, 10 July 2016 04:16 PM

නාය ගිහිල්ලා, ගංවතුර ගලලා, ආමි කෑම්ප් පුපුරලා මිනිසුන්ගේ ගෙවල් දොරවල් පිටින් නැතිවෙලා සමහර මිනිසුන්ගෙ ගෙවල් දරු පවුල් පිටින් වැළලිලා තියෙද්දි ඇමතියෝ කෝටි 112 දීලා අධිසුඛෝපභෝගී වාහන ගෙන්වනවා. මම නම් කියන්නේ ඔක්කොටම කලින් ඔය අයට ගහන්න ඕනෑ අයි.සී.යූ. එකට යවන්නම. දොස්තරලා වැරදි නැහැ. ඒ මිනිසුන්ට දේශපාලකයින්ගෙන් ගුටිකන්න ඕනෑ. අඩුමගානේ මුලු රටටම බලපාන ප්‍රශ්න ඒ මිනිස්සු කතාකරන්නේ. (නි)

:       0       0

මාරසිංහ Sunday, 10 July 2016 05:58 PM

ඔබ ඉගෙනගත්තේ මහජන මුදලින්. දැන් මහජනයාට ඒ ණය ගෙවන්න ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා. සල්ලි මත්තෙම මැරෙන්න හදන වෛද්‍යවරු ඉන්න එකම රට ලංකාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1000 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 665 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1825 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 352 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1565 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site