IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විදුලි ඇමති මාලිමාව විවාදයට කැඳවයි

(අංජුල මහික වීරරත්න)

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලි  බල හා බල ශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා නිසා  රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිය බවද විජේසේකර මහතා සඳහන් කළේය.

කරන හැම දේකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට ආවොත් රටක් ලෙස ඉදිරියට යන්නට පුළුවන් බව කී අමාත්‍යවරයා  රටට නායකයෙක් ලෙස තෝරා ගත යුත්තේ ඇවිත් කරන්නම් කියන කෙනෙක්ද ? කරලා පෙන්වා තියෙන කෙනෙක්දැයි ප්‍රශ්න කළේය.

කොළඹ ලොරිස් මාවතේ පිහිටි කාර්යාලයේ දී  ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර  මහතා සඳහන් කළේය. 



අදහස් (15)

විදුලි ඇමති මාලිමාව විවාදයට කැඳවයි

Rata Perata Wednesday, 21 August 2024 02:59 PM

මේ රටේ සම්පත් විනාශ කළේ මෙයා විතරක් නෙවෙයි... මාතර මිනිස්සුන්ගෙන් අහලා බලන්න ඕනේ මෙයාගේ තාත්තගේ වැඩ...

:       28       98

Chandima Wednesday, 21 August 2024 03:23 PM

අපි කියමුකො කාංචන සම්පත් විනාස කලා කියල.එතකොට 89දි රටපුර ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බෙ jvp එක.කොටි සංවිධානය හැරුනාම මේ රටට වැඩිම විනාසය කලේ ඔය අද මාලිමාව කියාගෙන ඉන්න මිනිස්සු

:       65       27

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 03:44 PM

ඇමැතිතුමා මොකටද විවාද? සේරම කරලා ඉවරවෙලා, ජවිපෙ විරුද්ධ වුණාම නොකරන්නේ ඕවා විතරයි, තමන්ට හිතෙන හැමදේම කරනවා. තමන්ගේ නොහැකියාව වහගන්න කාටවත් වරද පටවන්න එපා.

:       11       44

bandula Wednesday, 21 August 2024 03:57 PM

බයිලා ගහන්නේ නැතිව විවාදයට යන්න...!

:       6       40

Gunendra Wednesday, 21 August 2024 03:57 PM

වැඩක් කරලා පෙන්නපු ඇමැතිවරයෙක්...!

:       56       29

sachith Wednesday, 21 August 2024 04:01 PM

විධායක, ව්‍යවස්ථාදායක බලේ කෙම තිබිලත් තිබිලත් මේ ජවිපය විරෝධයට බය වුණාද ඔයාලා?

:       13       39

විජිත් Wednesday, 21 August 2024 04:36 PM

හොරා කාපු රජයේ දේපොළ, ගත්ත කොමිස් ඔක්කොම ළඟදීම වමාරන්න වෙනවා. කොමිස් දුන්න කොම්පැනි මෙයාට කියක් දුන්නාද කියා සාක්ෂි සමග ඔප්පු කරන දවසක් එනවා. #මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       21       51

shantha Wednesday, 21 August 2024 04:39 PM

මුන් ඔක්කොම දැන් බයවෙලා , කරපු ජරා වැඩවලට හිරේ යන්න වෙන බව දැන් වැටහිලා, දැන් පිස්සෝ වගේ කෑගහනවා.

:       16       47

Nihal - Mathara Wednesday, 21 August 2024 04:44 PM

තව හරියටම මාසයයි, ඊට පස්සේ බල්ලා මාක්. වටේ ඉන්න සෙකුරිටි කුක්කෝ නැහැ. වාහන නැහැ. ගෙදරින් එලියට බහින්න බහැ ,මිනිස්සු ගහන්න මරන්න බලාගෙන ඉන්නවා. ගෙදරටවෙලා *කාපන් මස් වැද්දෝ.

:       17       43

Prabha Wednesday, 21 August 2024 05:44 PM

3% ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද?

:       7       26

ජයනාත් Wednesday, 21 August 2024 07:15 PM

එකක් ..තමුන්ගෙ තාත්තා ජේවීපි කාරයෙක් . 71 දි මිනිස්සු මරපුව අහගන්න . අනෙක තමුන් ලයිට් බිල වැඩි කලා ආසියාවේ වැඩිම බිල හැටියට. විදුලි බල මණ්ඩලය කලු කඩයක් කලා. ආයෙ පාර්ලිමේන්තුවේ පැත්තට යවන්න සුදුසු එකෙක් නෙවෙයි මේක .

:       3       6

Kithsiri Wednesday, 21 August 2024 07:50 PM

පල් හොරුත් එක්ක මොන විවාදද?

:       9       16

Suranga Thursday, 22 August 2024 08:50 AM

1971 අප්‍රේල් 5 වැනිදා සිට ජෙප්පො කරපු එකල පාසල් දරුවො හැටියට අපේ සිත්වල ඇතිවූ පීඩනය තවමත් සිතේ තැන්පත් වෙලා තියෙනවා රටේ තිබුණ තේ කම්හල් විනාශ කළ නිසා තේ ආදායම් ලැබූ අපිට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවුණා කන්න බොන්න දෙයක් නැතුව අනන්තවත් දුක් වින්දා, එහෙම අත් දැකීම් තියෙන අපිට චන්දිම දක්වා තියෙන අදහස් අපි අත්දැකපුවා මිස කිසිම බොරුවක් නොවෙයි

:       11       2

Kazi Shajahan Thursday, 22 August 2024 11:59 AM

ළඳරුවොත් එක්ක මොන විවාද ද?

:       0       1

Athula Thursday, 22 August 2024 12:16 PM

බලාගාර ඉදිකිරීම් වලට නොවේ යකෝ විරුද්ධ.. ඒවා කොමිස් කුට්ටියට දීලා ජනතාවට දරා ගන්න බැරි විදුලි බිල් වලට

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 3 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 258 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 23 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 652 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 660 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14049 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site