IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


විදුලි උඳුනෙන් ආ මාරයාට මාස නවයේ දරුවා බිලි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ආහාර පිසීම සඳහා යොදාගත් විදුලි උදුනකින් විදුලිය කාන්දු වීමෙන් එය ඇල්ලූ මාස නවයක සිඟිත්තකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ තරුෂ හිමාල් වීරසිංහ නමැති සිඟත්තෙකි.

මියගිය සිඟිත්තා ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි උඳණට අත තබා හිට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම විදුලි උඳුණ ඉතා අඩුපාඩු සහිත එකක් බව ද පොලිසිය සඳහන් කරයි. උඳුන ප්‍රධාන විදුලි ධාරාවට සවි කිරීමේ දී කිසිදු ආරක්ෂක ක්‍රමයක් අනුගමන කර නැතැයි ද එහි ප්ලග් ටොප් එකක්වත් නැති ව වයර් දෙකේ ප්‍රධාන විදුලි ධාරාවට සවි කර ආහාර පිස ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව  ද පොලිසිය කියයි.

විදුලි සැර වැඳණු දරුවා බේරා ගැනීමට ගිය මවට ද විදුලි සැර වැදී ඇති අතර දරුවා සහ ඇගේ මව බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවු දරුවා මාතර මහ රෝහල වෙත මාරු කර එවීමෙන් පසු මරුමුවට පත්ව ඇත.

 



අදහස් (4)

විදුලි උඳුනෙන් ආ මාරයාට මාස නවයේ දරුවා බිලි

Raveendra Tuesday, 10 August 2021 04:05 PM

සඳහන් කිරීමට දහසක් කරුණු කාරණා හිතට ආවත් ඒවා සඳහන් කිරීමෙන් කිසිඳු ඵලක් නොමැත. මීට පෙරද මෙවැනිම දූ පුතුන්ගේ අනතුරු සිදුවී තියෙනවා.. ඒ නිසා නිහඬ වීම සුදුසුය. මක්නිසාදයත් මේ දෙමාපියන් සියල්ලන්ම නොදරුවන් නොවන බැවිනි. රත්තරන් දූ සිඟිත්තාට නිවන්සුව අත්වේවා...!!!

:       0       1

සංජීව Tuesday, 10 August 2021 06:19 PM

රුපියල් දෙතුන් දාහක ට්‍රිප් ස්විචයක් තිබ්බානම් වළක්වන්නට පුළුවන් මරණයක් විය හැකිය. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කරනවා මෙන් නිවෙස්වල ඇති ක්‍රියාත්මක නොවන ට්‍රිප් ස්විචයන් සඳහා දඩයක් ගසා හෝ මේ පිළිබඳව සොයා බැලිය යුතුය. විදුලි සම්බන්ධයක් ලබා දෙන අවස්ථාවෙන් පසු පරිපථවල තත්වය පිළිබඳ අප රටෙහි සොයා බැලීමක් සිදුවේද? එසේ වූයේ නම් මෙවැනි මරණ බොහොමයක් වළක්වා ගත හැකියි.

:       0       75

RaveendraTuesday, 10 August 2021 08:37 PM

ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු...

:       0       18

සෙනෙවිරත්න Wednesday, 11 August 2021 03:58 AM

මෙය අනිවාර්යෙන්ම ගෑස් නොමැති නිසා පරන විදුලි උඳුනක් භාවිතාකිරීමට ගොස් සිදු වූ අනතුරකි. රජය වගකීම ගතයුතු මරණයකි.

:       10       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 603 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 880 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 2186 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2925 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 625 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 484 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1365 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site