පොළොන්නරුව නව නගරයේ අධ්‍යාපන කාර්යාලයයේ කැරැකෙමින් තිබු විදුලි පංකාවක් කඩා වැටී ලිපිකාරිණියෝ දෙදෙනෙක් තුවාල වී රෝහල් ගත කරනු ලැබුහ.
ඔවුන්ගේ හිසට තුවාල වී ඇතැයි වෛද්‍යවරු කියති.
පොළොන්නරුව නව නගරයේ අධ්‍යාපන කාර්යාලයයේ කැරැකෙමින් තිබු විදුලි පංකාවක් කඩා වැටී ලිපිකාරිණියෝ දෙදෙනෙක් තුවාල වී රෝහල් ගත කරනු ලැබුහ.
ඔවුන්ගේ හිසට තුවාල වී ඇතැයි වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම උද්ගොසනයක් සංවිදානය කල යුතු වේ රට පුරා ඇති සියලුම විදුලි පංකා ගලවා ඉවත් කරන්න (එහෙම කාලයක්නෙ දැන් නේද ) (දී)
ඔයින් ගියා ඇති බෙල්ල මුලින් ගහලා නොගිහින්.ඔය පරණ විදුලි පංකා මුළුමනින්ම ගලවා ඉවත් කල යුතුයි. (ස)
ඇයි එහෙම වුනේ ඕක වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී හොඳට තේරෙනවනේ....එම නිලදාරීන් දෙදෙනාට ඉක්මන් සුවය පතමි.(නදී)
පවු. හිසට තුවාල වුනත් මොළයට එහෙම හානියක් නොවුන එක මදැයි. රජයේ සේවයේ තියෙන හොඳේ ඒකයි. (නදී)
කෝ මේ ගොඩනගිලි කොන්ත්‍රාත් ගත්තු අය කෝ ඒවා ප්‍රමිතිය (අ)
වැටුප් හදලා දෙන්න ප්‍රමාද වුණ ගුරුවරයෙක් දෙවියන්ට පොල් ගැහුවාවද්ද? (නි)
රාජ්‍ය සේවයේ ඉන්න ගොඩක් අය මොලේ තියෙන අය නෙමෙයි.(නදී)