(නිමල කොඩිතුවක්කු)
විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී අද(24) පැවැසීය.
ආණ්ඩුවට මෙම ජවනිකා රඟ දැක්වීමට ඇත්තේ තවත් මාස 10 කට අඩු කාළයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අවුරුද්දකුත් මාස 2 ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකර ඇති ආණ්ඩුව මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘විදුලි බිලෙන් ජනතාවට කරන්ට් වද්දවලා’
ගමේ එකාලා Tuesday, 24 October 2023 05:44 PM
දූෂිත දේශපාලුවන් ලක්ෂ ගණන් විදුලි බිල නොගෙවා ඉන්නවා. රට වළපල්ලටම ඇදලා දාපු හොර දූෂිතයින්ට නම් අවුලක් නැහැ. අන්තිමට ඔවුන්ගේ පවුත් කරගහන්න වෙලා තියෙන්නේ අපිටමනේ...