(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලෝක ළමා දිනයට සමගාමීව පුස්සැල්ලාවේ පාසලක පැවති උත්සවය වෙනුවෙන් පන්ති කාමරේ පැවති සාදයේදී ඩෙස් එකක් උඩ නැග සිසුන් දෙතුන් දෙනකු සමඟ නටමින් සින්දු කියමින් සිටි එක් සිසුවකු ගේ හිස සිවිලිමේ සවිකර ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ටා දකුණු කොටසේ පදිංචි ව සිටි රාජරත්නම් සදූෂන් දහවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මෙම පාසලේ පාසැලේ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රධාන උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මෙම සිසුවා ඇතුළු සිසුන්ඔවුන් ඉගෙනුම ලබන දහවෙනි වසරේ පන්ති කාමරයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
පන්ති කාමරයට පැමිණි සිසුන් නටමින් ගී ගායනා කරන අතර අතරවාරයේ මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙතුන් දෙනෙකු ටෙස්ට් එකක් උඩ නැග සින්දු කියමින් නටමින් සිටියදී සිවිලිමේ සවිකර තිබූ සවි කර තිබූ විදුලි පංකාවේ හිස වැදී බරපතල තුවාල ලබා ඇතැයි ද පුස්සැල්ලාව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විදුලිපංකාවෙන් ආ මාරයා සිසුවා බිලි ගනී