කැකිරාව මඩාටුගම අක්කර සීයය ගම්මානයේ වැසියෝ ගමට විදුලිය ඉල්ලා මඩාටුගම හන්දියේ බුදුපිළිමය ඉදිරිපිට උපවාසයක් ඇරැඹුහ.
කුප්පිලාම්පු දල්වා විරෝධතා පුවරු රැගෙන සිටින විරෝධතාකරුවන් පවසන්නේ නිසි බලධාරියකු පැමිණ ගමට විදුලිය ලබා දෙන බවට ලිඛිතව පොරොන්දුවක් දෙතොත් පමණක් උපවාසය අත්හරින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම කණගාටුදායක තත්වයක්. දුප්පත් මිනිසුන්ගේ ඡන්ද අරගෙන ගමට අත්‍යාවශ්‍ය අවම පහසුකම්වත් ලබා දෙන්න බැරිද(දිල්)
බීරි අලින්ට වීනා වයන්නා වාගේ කියමන මට සිහිවෙනවා. (ස)
ඇත්තෝ කති බොති. නැත්තෝ ලෙවකති. දුකෙන් වුනත් කියන්න තියෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු ගැන හොයා බලන්න කව්රුවත් දැන් නෑ කියල තමයි.(නදී) .
අන්තිමට තෙලුත් නැහැ මිනිසුන්ට ලාම්පුව දල්වන්න (දී)