IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යටත් විජිතයක් ලෙස පැවති රටවලින් රැගෙන විත් නෙදර්ලන්තයේ රාජ්‍ය  කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ ඒවා හිමි රටවල් වලට නැවත ලබාදීමට නෙදර්ලන්ත රජය තීරණය කර ඇතැයි ද ලංකාවෙන් ගෙන ගොස් එරට ඇති කෞතුක භාණ්ඩ හයක් මෙරටට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද කැබිනට් මණ්ඩලයේදී කියැවිණි.



අදහස් (9)

විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි

Ananda Tuesday, 27 June 2023 11:59 AM

ඒ්ව ලංකාවට ලැබුනත් එවට වෙන්නෙ ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන රත්තරන් කඩුවලටයි රටෙම තිබුන නිදන් වලටයි වෙච්ච දේම තමයි.

:       0       8

SAMTuesday, 27 June 2023 02:49 PM

විදේශවල ඇති ලක් උරුම එම රටවල සගවා නොතබා සුරක්ෂිතව තබාගත් නිසා එම උරුමයන් නැවත ලංකාවට ගෙන අඒමට පෙර ආරක්ෂිතව තබාගැනීමට ක්‍රමවේදයක් සහ ආයතනයක් තිබිය යුතුවේ. නිදන් හොරුන් සිට්නාරටක ලංකාවේ පුරාවස්තුන් / අපේ උරුමයන් වෙනත් රටවල තිබීම නිසාම ඒවා සුරක්ෂිතව පවතී. එමනිසා අපේ උරුමයන් අපට ලබාගත යුතුය, එසේ උවත් අපේ පවුරනික උරුමයන් ඒ ආකාරයෙන්ම සුරක්ෂිත් කර ගැනීමටද කලයුතු කල යුතුවෙමු.

:       0       3

ජයම්පති Tuesday, 27 June 2023 12:26 PM

ඔව් එතකොට ඒවා අතුරුදහන් කරන්න ලේසී.

:       0       7

ලුම්බිණි Tuesday, 27 June 2023 12:46 PM

ඒවා ප්‍රවේශම් වෙන්නේ එහෙ තිබුනොත් නේද?

:       0       8

prasanna Tuesday, 27 June 2023 01:09 PM

මුලින්ම ගෙන්න ඔන අපෙ රටෙ සල්ලිවලින් උගන්ඩාවෙ හදපු හොටල් ටික.

:       0       3

ගමේ එකාලා Tuesday, 27 June 2023 02:05 PM

දූෂිත දේසපාලුවන්ට අහූනොත් විනාශයි.කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ රටම දන්නවා.

:       0       0

පිටරැටියා Tuesday, 27 June 2023 08:31 PM

පිටරටවල තියෙන නිසා තමා පරිස්සම් වෙලා තියෙන්නේ .දූෂිත දේසපාලුවෝ ඉන්න ලන්කාවේ තිබුනානම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       0

Bamunuarachchi Wednesday, 28 June 2023 01:05 AM

ලංකාවට විදේශ වලින් ගෙන්නපු විදේශ වලින් ආපු රටට වැඩක් නැති හම්බ සෙට් එක ආපහු යවා ගන්න ක්‍රමයකුත් හදන්න.

:       0       0

Janaka Thursday, 29 June 2023 04:17 PM

මේකත් විදේශ කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. දැන් දන්ත ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් ඉල්ලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1155 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2082 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 688 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1873 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 971 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4277 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site