IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති

(කාංචන කුමාර ආරියදාස)

විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ.

මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු පවසති.

උද්ඝෝෂණ පෙළපාලි කොතරම් පැවැතියත් රටේ සංචාරයක කිරීමට එය බාධාවක් නොවිය යුතු බව ද උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ ප්‍රකාශ කළහ.


 



අදහස් (11)

විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති

කිරි පුතා Tuesday, 26 April 2022 11:32 PM

හරියට ප්‍රශ්නය නොහඳුනා⁣ගෙන පිළිතුර ගැන නොදැන ඉස්සරහා කෙනා හූ කියන පලියට හූ කියාගෙන යන සියලු දෙනාගේ අවධානය යොමු වේවා !

:       10       40

Saman Wednesday, 27 April 2022 01:25 AM

උප සභාපතිතුමා බය වෙලා ඉන්නේ පුතාගේ අනාගතය නිසා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු විශ්‍රාම යාමට පෙර අවම වශයෙන් එක් දිනක් හෝ තම පුතා නාමල්ව අගමැති හෝ ජනාධිපති කරවීමටය. කොහොමත් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නේ හොර සල්ලිවලට බය නිසා...පව් අපේ රට !!! මෙය ගොඩක් දුක හිතෙන දෙයක්..නමුත් මහින්දට මේවා ගානක් නැ...

:       15       54

Sunil Wednesday, 27 April 2022 09:16 AM

මේ වාතාවරණය යටතේ ඒගොල්ලෝ බුරුතු පිටින් එයි .සංචාරක කර්මාන්තය යලි නංවන්න තව වසර දහයක්වත් ගතවෙයි

:       6       30

ShanWednesday, 27 April 2022 04:39 PM

ඕවා ටුවරිස්ට්ලගේ වැඩ නෙවෙයි. ඕක රාජපක්ෂලාගේ වැඩක්...

:       6       12

sharm warn Wednesday, 27 April 2022 10:41 AM

ආවාම යන්න වාහනයක් නැහැ.වාහන වලට තෙල් නැහැ.කන්න කඩවල් නැහැ .රෑට ලයිට් නැහැ එන්නම හිතෙන රටක්

:       8       49

de silva Wednesday, 27 April 2022 11:30 AM

උද්ඝෝෂකයෝ සංචාරකයන්ට බාධා කරන්නේ නැහැ. සාදරයෙන් පිළිඅරන් යන්න දෙනවා. සංචාරකයෝ එන්නේ නැත්තේ රජයේ මැර කණ්ඩායම් බස් ගිනිතියපුවා, පොලිසියෙන් වෙඩිකාලා මැරෙන උද්ඝෝෂකයින් ගැන... තෙල්, ගෑස්, ආහාර ගැන එහෙ පළවෙන නිසා..

:       14       27

Nihal Wednesday, 27 April 2022 12:03 PM

ඒක සංචාරකයෝ කියන දෙයක් තමයි... මේ කාලේ බැංකු ණය එහෙම අරගෙන බොහොම අමාරුවෙන් නිවාඩු යන්නේ.

:       4       15

BT Wednesday, 27 April 2022 01:58 PM

මෙම ඡායාරූපවල සිටින පිරිස ඔසවාගෙන සිටින පුවරුවල දැක්වෙන්නේ මෙරට සංචාරය කිරීමට බිය නොවන ලෙසත්, සංචාරය කිරීමට පැමිණ මෙරට සංචාරක කර්මාන්තයට උදව් කරන ලෙසත්ය.

:       1       24

anuraWednesday, 27 April 2022 04:20 PM

ඔබට විතරයි හරියට නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබී ඇත්තේ. ඒ අනුව පෙනෙනවා කමෙන්ට් දාන බොහොමයක් දෙනා රැල්ලත් එක්ක දුවන රැලක් කියලා. ඒ ගොල්ලෝ බලන්නේ කොහේ හෝ තියෙන කුණු ගොඩක් අරගෙන තමන්ගේ මල්ලට දමාගෙන උඩ පනින්න විතරයි...

:       2       9

මැක්ස් Wednesday, 27 April 2022 02:01 PM

අරගල කාරයින් අතරටම ගිහිල්ලා කනට ගැහුවා වගේ වැඩක්... සංචාරකයින් කරලා තියෙන්නේ.... රටම අල කරන්න හදන බොරු උද්ඝෝෂකයින්ට ඕවා තේරෙයිද?

:       28       9

ලක්සිරි පැරිස් Thursday, 28 April 2022 10:45 AM

බොඩ් වල ලියලා තියෙන්නෙ මොනවාද ????

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 202 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 200 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 203 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 254 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 498 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 187 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site