බලන්ගොඩ හින්දු මහා විදුහලේ නව විදුහල්පති වැඩ බාර ගැනීමට එරෙහිව අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටදී දෙමාපියන් හා ආදි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
වැඩ බාර ගැනීමට පැමිණි විදුහල්පති විදුහලේ දොරටුව අසලදී දෙමාපිය පිරිසක් විසින් ආපසු හරවා යවනු ලැබීය.විරෝධතා පුවරු අතැතිව මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.
(ඡායාරූප ප්‍රින්ස් රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හැබෑට මේ විරෝධතාවය? නව විදුහල්පතිවරයා කොහොම කෙනෙක්ද? (නි)
මේක සුළු පිරිසකගේ වීරෝදයක් බව ඉන්න කට්ටිය දැක්කම පේනවා. මොකද මහ විද්‍යාලයක මෙච්චරද ළමයින්ගේ දෙමව්පියන් ඉන්නේ. වැඩි දෙනෙක්ගේ අකමැත්තක් නැහැ වගේ. (දී)
කවත් කවුරුත් එනවද (අ)
අනේ මන්දා!! බෝර්ඩ් අල්ලන එකයි, විරෝධතා දක්වන එකයි ජාතියේ සංකේතයක් වෙලා. (දී)
එහෙනම් ළමයින්ගේ තාත්ත කෙනෙක් විදුහල්පති පුටුවේ ඉන්දුව (අ)
පහුගිය කාලේ ගාල්ලෙත් ඔහොම දෙයක් උනා. දැන් පේනවා එදා එම විදුහල්පතිවරයා එපා කියල කියපු දෙය හරියටම හරි කියලා. එම විදුහල්පතිවරයා දැන් ඉස්කෝලේ විනාශ කරලා ඉවරයි. (අ)
බන්දුල, ඔයා මේ කියන්නේ විද්‍යලෝකේ ගැනද? මහින්දේ ගැනද? (නි)
හේතුව කුමත් වුනත් මේ විරෝධයන් පෑම රටටම විනයක් වෙලා ඉවරයි. ඉතාම සුළු දෙයකට වුනත් පාරවල් අහුරනවා, ටයර් ගිනිතියනවා, පොදු දේපොල විනාශ කරනවා, මේක මහා හිසරදයක් වෙලා තියෙන්නේ. (නි)
මමනම් කිවුවේ විද්‍යාලෝකේ ගැන. නමුත් මහින්දෙත් දැන් එහෙම තමා.(අ)