පැල්වත්ත නවෝද්‍යා පාසලේ පුස්තකාල සහායිකාවක ලෙස රැකියාව දෙන බව කියා තරුණියකගෙන් ලිංගික අල්ලසක් ගත් බව කියන විදුහල්පති සුනිල් ශාන්ත පුෂ්ප කුමාර වැල්ලවාය මහේස්ත්‍රාත් ජනිතා රෝෂණි ද සිල්වා මෙනවිය විසින් මාර්තු 11 වානිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පැල්වත්ත නවෝද්‍යා පාසලේ පුස්තකාල සහායිකාවක ලෙස රැකියාව දෙන බව කියා තරුණියකගෙන් ලිංගික අල්ලසක් ගත් බව කියන විදුහල්පති සුනිල් ශාන්ත පුෂ්ප කුමාර වැල්ලවාය මහේස්ත්‍රාත් ජනිතා රෝෂණි ද සිල්වා මෙනවිය විසින් මාර්තු 11 වානිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ රටේ අධ්‍යාපනයට ක්ෂේත්‍රයට වෙන්නේ (දිල්)
ඇයි දෙයියනේ මෙහෙව් කුපාඩිකම් කරන්ට ගිහින් නීතියට අහුවෙද්දී දඬුවම් ලබද්දී ඒවා මාධ්‍ය මගින් පළවෙද්දී කිසිම බයක් හැකක් නැතුව මේ අසමජ්ජාති තිරිසනුන් මේ වගේ දේවල් කරන්නේ වැදු අම්මටත් අපහාස කරමින් නේද.? පිරිමිකමට අගෞරව කරන මේ තිරිසන්නුන්ට සදාකාලික හිර ගෙයම තමයි වෙන් කරන්ටයි ඕනේ. (දී)
වැඩේ කරගත්තට පස්සේ හිරේ ගියත් කමක් නෑ (දී)
මෙකතාවේ දෙපැත්තක් තියෙනවාවගේ (දී)
මේ වගේ අයට දෙන්න ඕන රජ කාලේ දඬුවම්. සෙනග ඉන්න තැනක රෙදි ගලවල ගිනි තියන්න ඕනේ. (දී)
මෙයා ලිංගික අල්ලස මුලින්ම පටන්ගත්තෙත් පාසල් ගුරුබවතෙකු වගෙයි මට මතක. (දී)
විදුහල්පතිලා මෙහෙමනම් ළමයි හදන්නේ කොහොමද (දී)
අනේ............................ විදුහල්පති තුමෝ......(දී)
මේ අයට අල්ලස් දෙන අයත් රිමාන්ඩ් කරන්න ඕනේ (දී)
මේ විදුහල්පති නැවත රටට ලෝකයට මුහුණ දෙන්න නම් දේශපාලනයට එන්නම වෙනවා. එතැන විතරයි ඔවැනි අයට රැකෙන්න හැකි.(දී)
කොයි තරම් සුන්දර වචනවලින් ඔහුගේ නම අලංකාර වී ඇත්ද? කට ගඳ ගහන කපුරු හාමිලා ගේ යුගයක අපි ජීවත් වෙමින් සිටිමු.(දී)
අල්ලස අරගෙන රස්සාව දීල නැද්ද. කව්ද පැමිණිලි කලේ, අල්ලස දීපු කෙනාද (දී)
අල්ලස දීලාද පැමිණිල්ල කරලා තියෙන්නේ (දී)
ඇතැමි ප්‍රසිද්ධ පාසල් වල මේ වගේ දේවල් සිදු වුණත් මාධ්‍ය වලින් වාර්තා වෙන්නේ නෑ ඒවා අප්‍රසිද්ධ දේවල් නිසා (දිල්)