කොට්ටාව ධර්මපාල විදුහල්පති ඇතුළු පිරිසකට පරදුන්නැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තවත් සැකකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කොට්ටාව ධර්මපාල විදුහල්පති ඇතුළු පිරිසකට පරදුන්නැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තවත් සැකකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහල මදි අප්පා (අ)
එයාට ගහන්න එපා (අ)
හරිම පහත් ආදර්ශ. (නි)
ඔය විදියට පාසල් වල ඉගැන්වීම කරන්ට බැහැනේ. ගුටි කාපු විදුහල්පති තුමා සහ ගුරුවරු ඒ ගහපු අයටම පාසැල බලා ගන්න කියල මාරු වීම් අරගෙන යන එකයි තියෙන්නේ. (දිල්)
මේ විදිහට ගුටි කන්න මේ විදුහල් පතිතුමත් මොකක් හරි දෙයක් කරන්ඩ ඇති නැතන් මිනිස්සු මේ ව්දිහට නිර පරදේ ගහයිද ඔකේ සුලමුල පසුව එලි වේයි !!!!(අ)
මේ ගහපු මිනිස්සු මොනතරම් මෝඩයෝද? දැන් ඉතින් විඳවන්න වෙයි. (නි)
මෝඩ මිනිස්සු(නදී)
අපේ රටේ හරියට ගැහිලි වැඩිවෙලා .හැමදාම පත්තරේ බැලුවොත්, විදුහල්පතිට, අයි.පී.ට, ට්‍රපික් ඔ.අයි.සී.ට, ගුරු තුමාට, මාමාට, ඉස්කෝලේ හාමිනේට, පොලිස් කොස්තාපල්ට, හාමුදුරුවන්ට, දොස්තර මහත්තයට, තාත්තට, බාප්පට, කිරි අම්මට,ඔක්කොටම ගහලා,! ගහලා.!! මොකද මේ හැබැටම? (ස)
මෙහෙම බලනකොට අපි අපිටම නේද මේ ගහගෙන තියෙන්නේ?(නදී)
ඔව් ගජ මෑන් ..ඔය වගේම තමයි ගැහිල්ල ..ගහලා...ගහලා...කොලේ වහනවා ගහනවා...කවදා හරි ලේ බඩ ගිහිල්ල තමයි පණ පිටින් මේ ගැහිලි කාරයෝ අපායට ඇදගෙන යන්නේ... (ස)
මේ විදුහලේ කෙනෙක් නේද පහුගිය දවස්වල දරුවකු පාසලට දාන්න ගිහිල්ලා කරපු වැරැද්දකට පොලිස් අත්අඩංගුවට පත් වුනේ. (ස)
ගුරුවරු මොන වරද කලත් දඩුවම පොලිසියෙන් හෝ උසාවියෙන් පමණක් විය යුතුයි.මිනිසුන් දඩුවම් කිරීමට යාමෙන් පාසල් ළමුන් ගුරුවරයාට තියෙන බය, ගෞරවය, සැලකිල්ල නැතිවී යා හැකි .ඒක බොහොම භයානකයි. (ස)
මාගරි ඕව නැවත මතක් කරන්න එපා ඒක'' විදුහලේ නමට'' කැළලක් වේවි .(නදී)
ගුටිකාලා බේරුනොත් ඇති ..(නදී).