වාද්දුව මැලෑගම උපාසිකාරාම පාරේ නිවසක් අද අලුයම අඩි අටක කිඹුලෙක් සිටියේය.
බොල්ගොඩ ගඟේ අතු ගංගාවකින් වැසි ජලය සමඟ ගොඩ එන්නට ඇතැයි කියති.
ගැමියෝ පිරිසක් මේ කිඹුලා අල්ලා බැද වනජීවී නිලධාරීන්ට භාර දීමට සැරැසෙති.
කිඹුලා රැගෙන යාමට ආ වනජීවී නිලධරයෙක් කිඹුලාගේ ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කැර සිටී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි, ඒත් ඇත්තයි (නි)
මම පිංතූරේ දකිනකොට හිතුවේ තායිලන්තේ හරි වියට්නාමේ පැත්තේ හරි කියල (අ)
කොටි නැති රටේ දැන් හැමතැනම කිඹුල්ලු (නි)
කිඹුලා ගිලින්නි තිබුනේ,(අ)
රතුපස්වල ගමේ වතුර ටිකකට දඟලන අහිංසක මිනිසුන්ගේ උද්ඝෝෂණයට විරුද්ධ අදහස් පළකරන බන්දුල පෙරේරාව මේ කිඹුලට හසුවෙනවා නම්...? (නි)
මේ සතුන්ව හීලා කර මිනිසුන් සමග ගැටුමකින් තොරව ජීවත් කිරීමට හුරු කල යුතුයි (ස)
හොද දෙයක් කරලා තියෙන්නේ.ඔය සත්වයාට හොද තැනක් හොයලා දෙන්න (නි)
කිඹුලව විස්වාස කරන්නන එපා (නදී)