IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු

(ඉන්දිකා රාමනායක) 

ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක්  අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන  තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා කිසිදු හේතුවක් නැතිව පැය කිහිපයක් පුරා වෙරළ තීරයේ රැඳී සිටින බවට, පොලිසියට ලද තොරතුරකට අනුව  ඉකුත් 24 වැනිදා මධ්‍යම රාත්‍රි   අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවෝ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අවුරුදු. 18, 20, 27  යන වයස්වල පසු වන්නෝ වෙති. 



අදහස් (4)

වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු

යෝගා Monday, 28 October 2024 07:20 AM

භූමියේ භයානක යමක් සිදුවෙමින් පවතින බවයි පේන්නේ. යහපාලන කාලයේ අසාර්ථක වෙච්ච ආරක්ෂක ලොක්කෝ නැවතත් ලොකු පුටුවලට ඇවිත්. රට අසරණයි වගේ.

:       27       17

Pradeep Kumara Monday, 28 October 2024 08:21 AM

බොහොමයක් හෝටල් වල වැඩ කරන අය තමයි තමන්ගේ ගෙස්ට්ලගේ විස්තර පිටට දෙන්නේ. නැත්නම් මන්නාරමේ ඉන්න කොල්ලො ටිකක් කොහොමද වෙන්නප්පුවෙ හෝටල් වල ඉන්න ගෙස්ට්ලා ගැන දන්නේ? හෝටල් හිමියන් ඒ ගැනත් විමසිලිමත් වන්න.

:       1       20

රම්බොඩ Monday, 28 October 2024 09:30 AM

මොවුන්ගේ විස්තර පොලීසියේ ලියාපදිංචි වීමත් , පවුල් සම්බන්ධතා සොයා බැලීමත් එළව එළවා කරනු ඇතැයි විශ්වාස කරමි. කාලකණ්නි අන්තවාදීන් රටටම නෙවෙයි ලොවටම හිරිහැරයකි.

:       0       49

Asanga thiththagalla gamage Monday, 28 October 2024 10:06 AM

මේ අයගේ නම් ගම් නොදමාට ඉතාගන්න පුලුවන් කව්ද කියලා

:       0       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 15 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 360 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 372 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 137 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 560 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 194 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site