ශ්රී ලංකන් ගුවන් සමාගම සිය නවතම ගුවන් මගී නියෝජිත කාර්‍යයාලයය වෙන්නප්පුව කෙලින් වීදියේ අංක 92 දරණ ස්ථානයේ දී හෙට (25) විවෘත කිරීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර පනාගොඩ? (නි)
වෙන්නප්පුවේ කට්ටිය ගැන නම් රටම දන්නවා (නි)
වෙන්නප්පුවේ අය හොර සීට්ටු දාන එක ගැන මොකද කියන්නේ (ස)
වෙන්නප්පුවේ අය ගැන නම් අපිට කියන්න එපා (නි)
ඉතාලි වල බන්ධනාගාර ලොකු කරලා වැඩියෙන් සේවකයින් බදවා ගන්න වෙයි මෙහෙම ගියොත්. (නි)
ඉතා මත් හොද වැඩක් අගය කරනවා
වෙන්නප්පුව එන්න එන්නම දියුණු වෙනවා දකිද්දී පනගොඩට, සුදත්ට, පිටිගලට, වගේ අයට ඉවසගෙන ඉන්න බැහැ වගේ. ඇයි දන්නේ නැද්ද වෙන්නප්පුව නිසා ඔයාලා අද හොඳින් ඉතාලියේ කාල බීලා ඉන්නවා කියලා. දැන් මොකද අමාරුව. හිත හදාගන වෙන්නප්පුවේ ලංකා ඔෆිස් එකට ඇවිත්. ඔයාලගේ කවුරු හරි ඉතාලි යන්න ඉන්නවා නම් කියන්න. පුළුවන් දෙයක් කරන්නම්. මේ දවස් වල පනාගොඩගේ නෝනත් මෙහෙ වැඩට එන්න අහනවා. වෙන්නප්පුව එච්චරටම හොඳ වාසනාවන්ත ගමක්. (නි)
පනාගොඩ, කට කට.... (නි)
වෙන්නප්පුවේ බෝට්ටුවෙන් මිනිස්සු ඉතාලියට අදින අයගේ බඩට තමයි ඒ පාහරත් වදින්නේ (ස)
මේක හොඳ අදහසක් නෙමෙයි ...මේකට ගැලපෙන්නේ මීගමුව තමයි (ස)
අපේ සුබ පැතුම් (ස)
සුභ පැතුම්! මෙය අපට ඉතා ප්‍රයෝජනවත්. (නි)
අන්තිමට දෙකම පාඩු පිට දුවයිද දන්නෙ නැහැ. (නි)
සංචාරකයින්ට හොදයි
ඉතාලි යන අයට වැඩේ ලේසි කරන්න වෙන්න ඇති (ස)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අයට හොදයි. (නි)
අපගේ ස්තූතිය! (නි)
ගුවන් මගී නියෝජිත කාර්යාලයක් වෙන්නප්පුවේ විවෘත කිරීමට කලින් කොළඹ මිලානෝ සතියට එක වතාවක්වත් ගුවන් ගමන් ආරම්භ කරන්න. (නි)
ඇයි ආසන්නම ප්‍රධාන නගරය වන මීගමුවට මේ වගේ කාර්‍යයාලයක් නොදෙන්නේ ?? මීගමුව වෙන්නප්පුවට වඩා ලොකුයි නේ (ස)
හොරෙන් රටයන එක නවත්වන්න බැහැ කාර්යාල පිහිටුවලා. (නි)
නියමයි. (නි)
වෙන්නප්පුවේ අපෙන් සුභ පැතුම්! (නි)
අපෝ මීට ඉස්සෙල්ලානේ ඕක විවෘත්ත කරන්න තිබුණේ (ස)
මරණ පරීක්ෂක වරයෙකුත් කාර්‍යයාලයට යොදවන්න වේවි ...පාස්පෝට් වලින් අහුවෙන අනුන්ගේ බෙලි තොගය ගැන පරීක්ෂණ කරන්න (ස)
කාර්‍යයාලයේ වැඩට ගන්න වෙන්නේ CID නිලධාරීන්ව තමයි (ස)
ඉතිරි ටිකත් රට පැන්නහම හොරකම් ගොඩක් අඩුවෙයි. (නි)
කට්ටිය වැඩි වැඩියෙන් ඉතාලි යයි (ස)
හා..................එහෙනම් පුංචි ඉතාලියටත් ගුවන් ගමන් ටිකට් ගන්න පුළුවන් කාර්යාලයක් තියනවා ........හ්ම් හොඳයි හොඳයි (ස)