අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මහතා අද සවස අභාවප්‍රාප්ත විය.
දෙදරුපියකු වු ශ්‍රී ස්කන්ධ රාජා මහතා මිය යන විට 60 වැනි වියේ පසු විය.
සුළු කාලයක් රෝගාතුරව පසු වු ඒ මහතා නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය ශබ්රි උද්‍යානයයේ විශ්ණු නිවාස සංකීර්ණයේ අංක 06 දරණ නිවසේ පදිංචිව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හොද තීන්දු දීපු විනිසුරුවරයෙක් ,(අ)
මියයන්න තරම් වයසක් නොවෙයිනේ. මා ගරු කරන ආගම ට අනුවත් ඔහු විසින් ඇදහු ආගමටත් අනුව ඔහු සුගතියක ඉපදේවා! (අ)
මෙතුමා බොහෝ සිත් තැවුලෙන් හිටියේ ලැබිය යුතු උසස්වීම් දෙකක් නොදීපු එක සම්බන්දයෙන්. (අ)
ඔබ ගරු කටයුතු ශ්‍රී ලාංකික විරුවෙකි. යලිත් ඔබ අප අතර ඉපදේවා (අ)
හොඳ තීන්දු හා නරක තීන්දු කියා දෙයක් අධිකරණයේ තියෙනවද?සාධාරණය ඉෂ්ට කිරීමේදී අධිකරණය හා සම්බන්ධව එසේ කිව හැකිද?කරුණාකර නීතිය දත්තෙක් පැහැදිලි කරන්න.(නදී)