කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධ නඩුව තමා යටතේ විභාගයට නොගන්නා බව ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද දැනුම් දුන්නාය.
මෙම නඩුව විභාග කිරීමට වෙනත් විනිසුරුවරයකු පත් කරන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දන්වා ඇතැයි කී මහාධිකරණ විනිසුරුවරිය වෙනත් විනිසුරුවරයකු පත් කරන තෙක් තමා නඩුව කැඳවීම පමණක් කරන බව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉක්මණින්ම හේතුව දැනගන්න පුලුවන් වෙයි (නි)
ඒක තම තමන්ගේ කැමැත්ත. (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මේකෙන් අපිට ගොඩක් දේ තේරෙනවා. අපේ අනාගත දරු පරම්පරාව ගැන බයයි (නි)
මේ තීරණයෙහි වැරැද්දක් මම නම් දකින්නේ නැහැ (නි)
මොකක්හරි ලොකු ප්‍රශ්නයක් ඇති (නි)
හේතුව මොකක්ද කියලා හිතාගන්න බැහැ (නි)
මට නම් බයක් දැනෙනවා (නි)
ඉතින් කොහොමද අපි සාධාරණ සමාජයක් ගොඩනැඟීමට උරදෙන්නේ. (නි)
ඔහොම යනකොට අපිට සියලු තොරතුරු දැනගන්න හැකිවෙයි කියලා මට හිතෙනවා (නි)
මේ මොකද වෙන්නේ? (නි)
උකුණු හිසක් තරම්වත් මස්තිෂ්කයක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා නේද අපේ රට ගමන් කරන්නේ කොහාටද කියලා.නීතිය කා සඳහාද, නීතියේ අර්ථකථනය මොකක්ද, අධිකරණය කුමක් සඳහාද යන්න බහුතර ජනතාව තේරුම් ගන්නාතුරු අපට ගොඩඒමක් ගැන සිතිය හැකිද ? (නි)
වැදගත් හේතුවක් ඇති. (නි)
නීතිය කොයිබටදැයි නොවැටහේ (නි)
ඇත්තටම මෙතන ලොකු දෙයක් තිබෙන බව පෙනෙනවා. (නි)
විනිසුරුවරිය ගත් තීරණය හරි (නි)
ඇත්තටම හේතුව මොකක්ද කියලා කියන්න බැරිද? (නි)
දැක්කනේ දඩ කොලයක් දීලා කර ගත්ත කරදරේ.....? ඉතින් ඔවැනි දේවල් තමයි ප්‍රධාන හේතු. (නදී)
අනේ නෝනා පරිස්සමින්. දෝශාභියෝගය කියන වචනය හරි බයානකයි (නදී)
ඒ ඇයි දන්නෙ නැහැ නේද? (නි)
මැඩම්, ඔබ අපිට වටිනවා (නි)
දන්නා විදියට මෙතුමිය ඉතාමත් සාධාරන විදියට අවංකව නඩු හබ විසඳන විනිසුරුවරියක්.(අ)
මෙය තවදුරටත් විස්තරාත්මකව පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තූතියි! (නි)
මොකක්හරි ලොකු හේතුවක් ඇති මේ තීරණයට (නි)
අනේ! මොනවා විස්තර කරන්නද? (නි)
එතුමියට මොකක්හරි බලපෑමක් ඇති මේවා පිටුපස ඉන්න හස්තයකින්.(අ)
ආසියාවේ ආශ්චර්ය ඔය සිදුවෙන්නේ. පුදුම වෙන්නදෙයක් නෑ..(අ)
නීතිය ගැන මොකක්දෝ කතාවක් පොඩි කාලේ පාසල් යනකොට කවුද කිවුවා කියලා මට දැන් මතක්වුණා (නි)
සමහර වෙලාවට විනිසුරු හා නඩුවට අදාළ පාර්ශව අතර යම් සම්බන්ධතා ඇත්නම් විනිසුරු ඉවත්වෙන අවස්ථා පිළිබඳවත් මා අසා තිබෙනවා. (නි)
ඇයි හදිසියේම එහෙම තීරණයක් ගත්තේ? (නි)
මේ ප්‍රවෘත්තියෙන් අතීතය, වර්තමානය, අනාගතය යන සියලු දේ දකින්න පුළුවන්. (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)
අමල්, ඒවා අහන්න එපා (නි)
හිතාගන්න බැහැ මොකුත්ම (නි)
මම හිතන විදියට මේ ගැන අපිට ළඟදීම දැනගන්න ලැබෙයි (නි)
ඒ තීරණය හොඳයි කියලා මට හිතෙනවා (නි)
කවුරු වුණත් තම ජීවිතයට ආදරෙයි.. හිතාගන්න හේතුව මොකක්ද කියලා.. (අ).
අනේ මන්දා! මට නම් කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)