විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අණ පනත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය අද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ කථනයක් පතමින් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මින් පෙර ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ....ඇත්ත .... කතාව ඇත්ත (දී)
"නන්දලාල් 2013-01-03 20:51:09 අපි නම් දන්න විදියට ලෝකයේ ඕනෑතරම් අගවිනිසුරුවරුන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභා මගින් ඉවත් කරදීලා තිබෙනවා." http://www.divaina.com/2013/01/04/news01.html බලන්න. පිළිතුරු දැනගන්න කැමති නම් පමණයි. (නි)
අපි නම් දන්න විදියට ලෝකයේ ඕනෑතරම් අගවිනිසුරුවරුන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභා මගින් ඉවත් කරදීලා තිබෙනවා. (නි)
එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය සර්ව නිර්දෝශීද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සනුල්, එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත නීතියකින් ස්ථාපිත උසාවියකට, විනිශ්චය සභාවකට හෝ අධිකරණ බලය ඇති කොමිසමකටයි. තේරුණාද? (නි)
තීරණය අගයමි. එසේම ඉක්මණින්ම වැරදිකරුවන්ට දඩුවම් දීමට දේශීය හෝ විදේශීය ස්වාධීන විනිසුරු මඩුල්ලක් පත්කරන්න. (නි)
ඕනෑම කෙනෙක්ට ඒක තේරෙනවා (දී)
පර්ලිමේන්තු තේරිම් කාරක සභාව කළේ විනිසුරුවරයෙක් සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණයි. (නි)
ඒ අධිකරණයේ මතය
රටේ අධිකරණය හා නීතිය තව තවත් ශක්තිමත් වේවා (ස)
මමත් කියන්නේ ඕකම තමයි (දී)
අයියෝ සල්ලි (දී)
අගවිනිසුරුවරයෙකුගේ හා මන්ත්‍රීවරයකුගේ පසුබිම හාත්පසින්ම දෙකක්... (නු)
ලැජ්ජාවක් කොහෙද බිවුවහාම (දී)
මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)
ඒක හරි..!(නු)
එතකොට අගවිනිසුරුව වැරදිකරු කිරිමේ බලය තියෙන්නෙ අධිකරණයටමද?(නු)