ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ තෙවැනි මහලේ විපක්ෂ නායක කාර්යාලයයේ මල් පොච්චියක් යටින් මාපිලකු වැනි සර්පයකු සොයාගත් බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
සර්පයා වනජීවී නිලධරයනට භාර දීම සඳහා බෝතලයකට දමා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ තෙවැනි මහලේ විපක්ෂ නායක කාර්යාලයයේ මල් පොච්චියක් යටින් මාපිලකු වැනි සර්පයකු සොයාගත් බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
සර්පයා වනජීවී නිලධරයනට භාර දීම සඳහා බෝතලයකට දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වෙන්කරලා අපි හදුනා ගන්නේ ඔය විවිධාකාර සර්පයන්ව? (නි)
උ මොන පිලේ මාපිලෙක්ද දන්නෑ නේද (ස)
කවුද දන්නෙ නෑහෑ සර්ප නලගන ගෙන්න ගත්තෙ.ඒකනෙ පෑටවු පස්සෙන් ඈවිත් තියෙන්නෙ.(ස)
මේක තනිකරම සන්ධානයේ ලොකු ඇමති වරයකු සමග ජනාධිපති කරපු වෙඩක් . මේක මානුෂික හිමිකම් උල්ලංගනය කිරීමක් . මේක ලබනවර ජිනීවා නුවර සමුළුවට සර්පයා එක්ක අරන් ගිහින් කතා කරන්න ඕනේ (ස)
නියම මාපිලා දෂ්ට කලොත් මැරෙන්නේ නැහැ. බොහෝ විට සිදු වෙන්නේ පොළඟුන් දෂ්ට කලවිට මාපිලා කියා වැරදියට නම් කිරීමය් නියම මාපිලගේ විෂ දල ඇත්තේ මුඛයේ ඇතුලට වෙන්න නිසා මිනිස් සිරුරට ඇතුල් වෙන විෂ ප්‍රමාණය අඩු බව සර්ප විද්‍යාවේ කියා ඇත. මෙම ආකාරයටම, කරවලා යන සර්පයා නාග කුලයට අයත් විසකුරු සතෙක්. එහෙත් බොහෝ අය සිතා ඉන්නේ කරවලා එතරම් විෂ නැති ලෙසයී (ස)
හොඳ වෙලාවට ඇල්ලුවේ. (නි)
සතාව මරල කියල කමෙන්ට්ස් දල තියන අය මොන ප්‍රවෘත්තියක් බලල කියවනවද මන්ද ? (අ)
ඕක සජිත්ගේ කුමන්ත්‍රණයක් (අ)
කොහොමද වෙන් කරලා හදුනා ගත්තේ ඔතන ඉන්නේ විවිදාකාර සර්පයෝ (අ)
මේක පත්තරේ දන්නා තරම් දෙයක් නොවේ ,ලංකාවේ කැලේ එළිකරන නිසා සර්පයින් ඔපිස් වලට එනවා (අ)
කුරුදු පොල්ලෙන් දෙන්න ඇති (ස)
දැන් හැමතැනම ඉන්න තරමක් ඉන්නේ සර්පයෝ. (නි)
බැලූ ප්‍රතිචාර කියවා බැලූ විට හිතාගන්න පුළුවන් මොනවගේ මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා (නි)
අර පහුගිය දවස් වල අහක යන එවුන් අල්ලලා ගෙට දාගත්තනේ සමහරු. එයින් එකෙක් වෙන්න ඇති (නි)
කී දෙනෙක් මේ සතා මරලා කියලා හිතාගෙන ඉන්නවද? හරියට පත්තරය කියවන්නකෝ. (නි)
මේක කාගේ හරි කුමන්ත්‍රනයක් වෙන්න පුලුවන්.(නදී)
මේකටත් රජය ගාවනොගත්තා පුදුමයි (නි)
වත්තේ ගෙදර රොෂාන්, සර්පයා මරලා නැහැනේ. බෝතලයකට දාලනේ ඉන්නේ. එහෙනම් ඇයි මේ බහු බූත ප්‍රතිචාර දාන්නේ? අද රටේ මහ පාරේ දවසකට කි දෙනෙක් මැරෙනවද? ඒවා ගැන දුකක් නැහැ. දුක හිතෙන්නේ සර්පයා ගැන. (නදී)
සර්පයා මැරුවා කියලා නැහැනේ. බෝතලයකට දාලා වනජීවී එකට දෙන්න තියලද තියෙන්නේ? (නි)
අධිරාජ්‍යවාදී සර්ප කුමන්ත්‍රණය පරදවමු (නි)
මාපිලා ද? එහෙම නැත්නම් මාෆියාද ? (නි)
අනේ අනේ මේ විපක්ෂ නායක කාර්‍යාලයේ කෙහෙද මාපිල්ලු.(නදී)
ඉන්න මිනිස්සුන් ගෙන් වැඩක් නැති නිසා මාපිලාට හිතෙන්න ඇති පක්ෂයේ නායකයා වෙන්න. (ස)
මා පිළා, මා පිලා.(නදී)
මේ සර්පයා ආවේ 2005 වගේ. මාතර ඉඳල පන්නපු එකෙක්. ආපු දවසේ ඉඳල තමා ඔක්කොම හෙන ගෙඩි. (නදී)
පක්ෂයට වෙච්ච දේ ගැන බලන්න ගෝලයෙක් එවලද දන්නේ නැහැ. (නදී)
පිස්තෝල උණ්ඩයක් පාර්ලිමේන්තුවට ගේනවා කියල බෙරිහන් දීපු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ඒක ඇතුලට ගෙනාපු විදිහ හොයන්න කතානායකතුමාට යෝජනා කළා. ශ්‍රී ලංකා රජයේ විපක්ෂ නායක කාර්යාලය තුලට මාපිලෙක් ගෙනාපු විදිය ගැන හොයන්න උවමනාවක් ඒගොල්ලන්ට නැද්ද? අපේ කට්ටියත් මේක සුළු කොට සැලකුවට මේවා සුළු වැඩ කියල හිතන්න එපා. මාපිලා උනත් සාක්කුවේ දාගෙන එන්න පුළුවන් සතෙක් නොවෙයිනේ. වත්තේගෙදර රොෂාන් කියන්න වගේ " යන්නේ කොහෙද? මල්ලේ පොල්ම තමයි" .(නදී)
ගමගේ , මතුපිටින් තිබෙන දේ ගැන වුණත් විමර්ශනාත්මකව මුල් ප්‍රතිචාර අනුව අනුමානයක්වත් කරන්න බැරි සමහරුන් පසුව ප්‍රතිචාර දැමු බව පේනවා. අනෙක මහපාරේ මැරෙන කෙනෙක් ගැන නෙමෙයිනේ මෙහි සඳහන් වුණේ, ඒ ගැන දුක් වෙන්න. “යන්නේ කොහෙද මල්ලේ පොල්”! (නි)
අම්මෝ! කොහෙන් ආපු එකෙක්ද දන්නෙ නැහැ (නි)
අර සේනාව ආපු වෙලාවේ එළියට පැනලා හැංගුනාද දන්නේ නැහැ.(නදී)
කාර්යාලයට එන්නේ නැතුව වාහනයට ගියා නම්.... (නි)
මොනතරම් විෂඝෝර සර්පයෙක්ද ඌ? (නි)
අර අහවල් ගුවන් තොටුපලෙත් විශේෂ අමුත්තන්ට වෙන්කළ ස්ථානයේ මාපිලෙක් හිටියා නම්?? (නි)
මාපිලාත් පාටි රැස්වීමකට ආව කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
ඇමති කර්යාලයක මාපිලා හිටියා නම් මෙලහට 50ක් විතර රිමන්ඩි කරලා.(නදී)
විපක්ෂ නායකතුමාගේ පක්ෂයේ ඉන්න මාපිල්ලු ,පොළොන්ගු ගැනත් සොයා බැලුවොත් හොඳ නැද්ද? උන් තමයි පක්ෂයටත් ආණ්ඩුවටත් දෙපැත්තටම දෂ්ට කරන සත්තු (නි)
කරවලා සහ මාපිලා යනු එකම කුලයක සර්පයන්ය.එළිමහනේදී මල් පෝච්චියේ සිදුර තුළ සැංගී සිටින්නට ඇත. (නි)
උද්ඝෝෂණයට ආපු ගමන් යන්න අමතක වෙලා වෙන්න ඇති (නි)
ඊළඟ පළාත් සභාවට ඉල්ලන අලුත් පක්ෂයේ කෙනෙක් ඡන්ද ලකුණ අරගෙන ඇවිල්ලා අමතක වෙලා ගිහින්ද කොහෙද? (නි)
ඇයි මැරුවේ? මේ තරම් උගත් මිනුස්සු ඉන්න තැන?(නදී)
තවත් කුණු එකතු වෙනවා වගේ වැඩක්. (නදී)
සර්පයා මැරුවා නම් දැන් ඔතන ප්‍රශ්න අඩුවෙයි.(නදී)
අයියෝ!!! එකාද ඉඳල තියෙන්නේ ෂාහ්! අපරාදේ. (ස)
කාව හොයා ගෙනද ආවේ කියලා අපිට තේරෙනවා. (ස)
තරහ කාරයෙක් ගෙනත් දාලා වෙන්නැති (නදී)
මාපිලා කියන්නේ විෂ රහිත සතෙක්. හරියට ගැරඩියෙක් වගේ. අනෙක හරියට අදුර ගත්තේවත් නැති සතෙක් මරා දාපු එක මහා අපරාදයක්.(නදී)
ඔන්න දැන් නියම වෙලාව ඇවිත් සර්ප ඇමති කෙනෙක් පත්කරන්න. (ස)
මේ වගේ තැන්වලට මොකට සර්පයෝ එනවද?? (ස)
කොහොමත් ඕකේ ඇතුලේ වැඩි පුර ඉන්නේ ඒ වගේ අය .හැබැයි හැමෝම නෙමේ (දිල්)
රිස්වාන් ඔබ හරි ඔය ඇමතිකම දෙන්න නියමකෙනා නම් කැලණියේ ඉන්නවා (නදී).
අපේ නයි නළගන නංගිට කිවා නම් ඕකා අරන් යයි ! අපරාදේ මැරුවේ (නදී)
පාර්ලිමේන්තුවේදී මාපිලෙක් අහුවුනොත් මරනවාද? (ස)
අඳුරන අය හොයන ඇවිත් .... පාට අදුනගනී කියලා මරලා....ඉන්න අය අපිව මරනවා ක්‍රමයෙන් ,,,,, පව් (ස)
මට දුක එක් කෙනෙක්ව වත් මේ සතා දෂ්ට නොකරපු එක ගැන. මොකද රටට කරපු වීනාසෙට. (ස)
පව් අහිංසක සර්පයා(දිල්)
යහතින් ආපහු ගියානම් තමා පුදුමෙ.(දිල්)
ගොඩක් විසකුරු අය ඔතන ඉන්නවා.(නදී)
රටටම දෂ්ට කරන සර්පයෝ තමයි ඕකෙ ඉන්නේ. (ස)
අනේ මැරුවද? පව්.. නෑදෑයෝ හොයාගෙන එන්න ඇති. (ස)
නයි, පොලොඟු, කබරයි, පිඹුරෝ බහුලව ගැවසෙන තැන්වලට මාපිල්ලුත් එනවද? පුදුමයි!! (ස)
ඕකේ ඉන්න සර්පයෝ ටික සේරම අල්ලලා බෝතල් වලට දාන්න කෙනෙක් නැද්ද ? (නි)
ආනන්ද සර්පයා දුටුවාද? කුමරන සර්පයා දුටුවාද ?(නදී)
අහවල් පක්ෂයත් දැන් විපක්ෂයේ නේද? ඒ නිසා මූත් එන්න ඇති. (නි)
පාර්ලිමේන්තුවේද? එහෙනම් ගැරඩියෙක් වෙන්න ඇති(දිල්)
සමහරවිට ඔය කලින් හිටිය ලොක්කද දන්නේ නෑ,බෑණ පොඩ්ඩ කරන වැඩ හොයල බලන්න ආවද දන්නේ නෑ. (ස)
ආනන්ද! සර්පයා දුටුවාද?.......... (නදී)
අපේ මැරුන නායක තුමෙක්වත්ද දන්නේ නැහැ. පක්ෂයට වෙන විපත දැකල බාරගන්න ආවද දන්නේ නෑ. (නදී)
මේ මරපු එකාමද බෝතෙලේට ගියේ ආ.(නදී)
ඔහු හැර තවත් සර්පයන් සිටිත් ද? (නදී)
ඇයි මේ සතාව අල්ලලා වනජීවී එකට බාර නොදුන්නේ? මොකෝ…වනජීවී එකට කතා නොකළේ ඔක්කොම දාගෙන යයි කියලද? (ස)
ඔය මිනිස්සුන්ට මාපිල කෑව නම් තමා රටම සතුටු වෙන්නේ. ඒ තරමට රටට වින කරන මිනිස්සු කොටසක්. (ස)
ඉදලා ගිය කෙනෙක් එන්න ඇති පුරුද්දට.(නදී)
මා පිලාට තැලුවෙත්, කුරුදු පොල්ලකින්ද?(නදී)
මේක අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. (නදී)
සර්පයාගෙ දළ වල විතරයි විෂ තියෙන්නෙ. ඔතන ඉන්න සමහර අයගෙ ඇග පුරාම විෂ සමහර අය රටේම සාරය උරා බොනවා.(නදී)
අපරාදේ වනජීවි එකට බාර දෙන්නේ. කුරුදු පොල්ලක් අරන් තලන්න තියෙන්නේ. (ස)
මාපිලා කියන්නේ විෂ රහිත සතෙක්. අනෙක සතා හරියට අදුනා ගන්නෙවත් නැතුව මර දැමු එක මහා අපරාදයක් සහ මෝඩ කමක්..(ස )
පුටුව යට ඉන්න තිබ්බේ. (ස)