විපක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු සංවිධාන අද කොළඹ හයිඩ් පිටියේ දී ආණ්ඩුවට එරෙහි රැලියක් පැවැත්වීය.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සංවිධාන නියෝජිතයෝ පෙළපාළියෙන් හයිඩ් පිටියට ආහ.
විපක්ෂයේ වෘත්තිය සමිති ඇතුළු සංවිධාන අද කොළඹ හයිඩ් පිටියේ දී ආණ්ඩුවට එරෙහි රැලියක් පැවැත්වීය.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සංවිධාන නියෝජිතයෝ පෙළපාළියෙන් හයිඩ් පිටියට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ (දී)
මින් ජනතාවට වෙන පීඩනය ගැන හිතුවද (දී)
ළගදි එන චන්දයෙන් තුනෙන් දෙකක බලයක් අරගනිවී වගේ පෙන්නේනේ නේද රනිල් මහත්තයෝ. ? (දී)..
ලස්සනට යියෙයි
කන්දක් විලිවදලා මී පැටියෙක් වදලා කිව්වේ මේවට වෙන්න ඇති ...... (දී)
මොකද මේ හදිස්සියේ කට්ටිය පාරට බැහැලා (දී)
නියම වෙලාව උද්ගොෂණයට දාගත්තේ කොච්චි වල යන මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි (දී)
විපක්ෂේ කල් ඉකුත් වුනාට ආණ්ඩු පක්ෂේ තවම කල් ඉකුත් වෙලා නැහැ. (දී)
මේ පාරවත් මින්ස්සු සත්‍ය තේරුම් ගනීවිද (දී)
හැමදාම විපක්සෙ තමා..... (දී)
ඒකාබද්ද විපක්ෂ රැස්වීම කිව්වාම අපි හිතුවේ අඩුගානේ ලක්සයක්වත් ඉදීය කියල. බැලුවාම සූගාල දාහක් විතර හිටිය. මේකද මේ අපේ විපක්සෙ ? (දී)
මට මතකයි 1963 අපි ගියා වාමාංශික එක්සත් පෙරමුණ රජයට විරුද්ධව තැබූ රැලියට. එදා ගාලු මුවදොර පිටිය ඉඩ මදි වුණා. (නි)
බන්දුල පෙරේරා කියන්නේ කුලී ලියන්නෙක් වගේ පෙන්නේ. ඒවා එච්චර ගනන්ගන්න ඕනේ නැහැ.(නදී)
සජිත් ආවා නම් හම්බන්තොටම එතන.(නදී)
හොඳ ආරම්භයක් ජයවේවා! (නදී)
මේ සැරේ බනිසුයි, කිරි පැකටුයි දීලා නෑ වගේ....(අ)
අපේ අනාගත අගමැති තුමාට රටේ නායකයානනට ජයවේවා (අ)
මොකද අප්පේ මෙච්චරට සෙනගක්. (නදී)
එක නම් ඇත්ත මනෝජ්-සාජා හැබැයි ඒ කෙනා ඉන්නේ නම් ටිකක් හැංගිලා වගෙයි මුනත් ඒ තරම් හොඳ නැහැ වගෙයි නේද? (අ)
මේ ලගදි දවසක ජනාදිපතිතුමත් එක්ක ඊශ්‍රායලයේ ,පලස්තීනයේ ටුවර් එක ගිය එක්කෙනත් ඉන්නවෝ .(අ)
ශූ ගාල 500 විතර ඉන්නවා ..ආණ්ඩුව තියා මරණාධාර සමිතියක් වත් පෙරලන්න බැරියෝ (අ)
කොහොම තිබුණ පක්ෂයක් ද (අ0
වැලේ වැල් නැති වික්‍රමබාහු ඉස්සරහම පෙලේ ඉන්නහැටි දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. (අ)
බැරක් ඔබාමා ආවත් රනිල් ඉන්නකන් ආණ්ඩුව පෙරලන්න බැහැ (අ)
වික්‍රම බහුත් එක්ක ගිහින්නම් රනිල්ට ගොඩයන්න බැරිවේවි (අ)
මේකද විපක්ෂයේ වගකීම
බොහොම අමාරුවෙන් ටිකක් සෙනග හොයාගෙන වගේ පෙනෙන්නේ (අ)
ෂු ගාලා සෙනග.... ජාතියක් නැති උනුත් ඉන්නවා අපිට නම් කැතේ බැහැ..... (අ)
දාලා තියන ෆොටෝ නම් මෙලෝ රහක් නැහැ.සමහර අයට කකුල් දෙකක් නැහැ එක කකුලයි තියෙන්නේ?මෙහෙමද චන්දේඉල්ලන අය ෆොටෝ වලට පෙනී හිටින්නේ ???? (අ)
මම 12ට විතර එද්දි එකෙක්වත් හිටියේ නෑ නේ.. :(අ)
බත් පාර්සල්, බෝතල් එහෙම දුන්න නම්, තවත් සෙනග අදින්න තිබ්බ. (අ)
හයිඩ් පිටිය ඉතාමත් කුඩා නිසා ගොඩක් සෙනග එකතුවෙලා වගේ පෙනෙනවා. (අ)
නියමයි! (නදී)