උසස් පෙළ හා ශිෂ්‍යත්වය සමත් සෞඛ්‍ය සේවකයන්ගේ දරුවනට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට ගිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාසහිත ණය ගනුදෙනු සමිතියේ කණ්ඩායමකට මැර ප්‍රහාරයක් එල්ල විමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පෙලිසිය කියයි. මෙම රැස්වීමට විපක්ෂයට ආරාධනා කළැයි කියමින් සභාපති ඇතුළු පිරිසක් පහරදුන් බව එහි ලේකම් ඩබ්ලිව්.ඒ.ඩී. විමලරත්න මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. එහි ගිය අවස්ථාවේ පිරිසක් තමන්ට පහරදීමට උත්සහා කළ බවත් තමන් සමග සිටි පිරිස අතර ඉන්පසු ගැටුමක් ඇති වූ බව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති පේමසිරි මුණසිංහ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රෙද්ශීය සභාපති කෙනෙක්ද? (නු)
අනේ ඇත්තටම මෙහෙමත් මිනිස්සු.. සාමයෙන් සමගියෙන් හැමදෙනාම එකතුවෙලා වැඩ කරන්න ශ්න කාලෙක කුලල් කා ගන්නවා.. මේ මිනිස්සු බාල පරම්පරාවට දෙන ආදර්ශය මේකද?(නු)
මෙයාලා මොනවත්ම දන්නේ නැති පොඩි ළමයි..!!(නු)
පරාජයේ වියරුව හැමතැනම පැතිරිලා...!!(නු)
මම හිතන්නෙ මේ සැරේ නම් හැමෝම බය වෙලා වගේ...!!(නු)
අනේ සාමකාමී මැතිවරණය...!!(නු)
මනාප යුද්ධය...!!(නු)
මස්කටු ඇති තැන බල්ලෝ පොරකති. (දී)
"මධු 2012-09-02 01:45:37 පරාජයේ වියරුව හැමතැනම පැතිරිලා...!!" කතාව ඇත්ත. මේවා ජයග්‍රාහකයින් කරන වැඩ නොවේ. දැන් නම් සමහරුන්ට ප්‍රතිවාදීන්ගේ සේවනැල්ලත් ඇලජික්. (නි)
පොළොන්නරුවේ සිදුවීමකට දඹුල්ලේ අය හොට දාලා තියෙන්නේ ඇයි? (නි)
දෙයියනේ (දී)
අඩුව තියෙද්දිත් මෙයාලා අත් පුච්චා ගන්නා සැටි? (නි)
විරුද්ධ පක්ෂයට ආරාධනා කරලා? ගහලා මදිනේ එහෙනම්. (නි)
ගහල මදි නේද? (දී)