IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


විභාග සඳහා යන සිසුන්ට සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි

(නිමල කොඩිතුවක්කු)
 
විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රියන්හි  සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
 
විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ  පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
 
මෙයට අමතරව  නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ  දුම්රිය ස්ථානයන්හි විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා දුම්රිය නැවත්වීම සිදුකෙරෙන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
 
ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරන අතර විභාග සඳහා සහභාගී වන දරුවන් පමණක් දුම්රියට නංවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

විභාග සඳහා යන සිසුන්ට සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි

bachcha Friday, 09 October 2020 07:43 AM

මළකඩ ටික හූරලා, වැසිකිළි ටික හෝදලා දෙනවද අපිට විභාගයට යන්න..?

:       0       3

kapilaFriday, 09 October 2020 02:33 PM

තියෙන වැසිකිළි පිරිසිදුව භාවිතා කරන්නටත් අමතක කරන්නට එපා.

:       0       5

Prasanna Friday, 09 October 2020 05:53 PM

ට්‍රේන් එකෙන්ම පාසල ගාවට යන්න පුළුවන් පාසල් කොහේද තියෙන්නේ..? බස් නම් හොඳයි.

:       0       4

සෙනෙවිරත්න Saturday, 10 October 2020 03:19 AM

බැරිද ඔයින් එකක් හම්බෙගමුවේ ඉඳන් තණමල්විලට දාන්න.. නැත්නම් දොඹගහවෙල ඉඳන් මොණරාගලට දාන්න. සඳුදා උදේ වෙනකොට එහෙ ළමයින්ට විභාගේ ලියන්න. රට හූරං කෑවා කියලා මොරදුන්නට සුද්දා මේ අවුරුදු 70ත් හිටියා නම් ඒකත් වෙන්න පුළුවන්...

:       0       5

pakeer Saturday, 10 October 2020 03:37 AM

කෙටිදුර ධාවනය වන කෝච්චිවල වැසිකිළි නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6979 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1111 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 623 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1070 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2436 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 302 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site