රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් දී සීම් කාඩ් පතක් ගත්තැයි කියන පිරිමියකු එම සිද්ධියේ පොලීසියට පැමිණි ත්‍රිරෝද රියේ තිබී තවත් රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් සොයා ගත් බව පොලීසිය කියයි.
රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් දී සීම් කාඩ් පතක් ගත්තැයි කියන පිරිමියකු එම සිද්ධියේ පොලීසියට පැමිණි ත්‍රිරෝද රියේ තිබී තවත් රුපියල් දෙදාහේ හොර නෝට්ටුවක් සොයා ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු වලිගය උන පුරුකේ දැම්මට කෙලින් කරන්න පුල්වන්ද? (නදී)
ඒ 2000 තියා ගත්තේ රී ලෝඩ් දාන්න.(නදී)
වලංගු නෝට්ටුවක් ගෙනිච්චත් 2000 කින් වැඩි දෙයක් කරන්න බැහැනේ. අපි ඉක්මනටම අර ඉස්සර වගේ 'භාණ්ඩ හුවමාරු යුගයට' ගියා නම් හරි. (නදී)
හොරා දන්නවා ඔහු ගියේ හොරා පොලිස් කරන අයගේ ඉල්ලීමකට කියා. ඉතින් දේසේ හැටියට බාසේ වගේ තැනට සුදුසු මුදල් මිනිහ අරන් ගිහින් තියෙන්නේ. (ස)