IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විමල්ට පිටින් කන්න අවසර

කොළඹ මැගසින්  බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා  සිටින ජාතික නිදහස් පෙරමුණේ  නායක පාර්ලිමේන්තුව මන්ත්‍රී  විමල් වීරවංස  මහතා පිටතින් ආහාර  ලබා ගැනීම සඳහා එහි අධිකාරිවරයාගෙන් අද (11) ඉල්ලීමක්  කර ඇත.

ඒ අනුව ඔහුට  අදාළ අවසරය අද සිට ලබා දී ඇති බව එහි  ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

විමල්ට පිටින් කන්න අවසර

පොඩිරත්න Wednesday, 11 January 2017 02:13 PM

දැන් ගෙදරට බෙහෙත් වර්ග එහෙම රුපියල් සීයේ මන්ත්‍රීතුමා ගිහින් දෙයි (බ)

:       0       0

සුසිල් Wednesday, 11 January 2017 03:02 PM

ජාතියේ පංචායුධය කියලා නේද කිව්වේ ? (හේ)

:       0       0

සමන් Wednesday, 11 January 2017 03:00 PM

මෙයා කැමතිම බීම වර්ගත් ගෙදරින් ගේන්න පුලුවන්ද ?(හේ)

:       0       0

ජයා Wednesday, 11 January 2017 03:38 PM

මේක අහල එයාට හොඳ නම් මට මොකද බැරි කියල ගෙදරඅයත් පිටින් කනවා කිවුවොත්? (අ)

:       0       0

චානක්ලොස් ඇන්ජලිස් Wednesday, 11 January 2017 03:52 PM

මොහු එදා ෆෝන් එකත් උස්සගෙන කව්ද සීනියර් ඩී. අයි . ජී කිය කියා අහමින් එතන රාජකාරී කළ පොලිස් නිලධාරියාව අසරණ කල ක්‍රියාව .. කෝ අද එම බලය? කෝ එදා එම ෆෝන් එකෙන් පලුයන්න පොලිස් නිළධාරියාට බැනපු සුපිරි බලවතා ? ඔහුගෙන් පිහිටක් නැද්ද දැන් ? (අ)

:       0       0

බන්දුල Wednesday, 11 January 2017 04:31 PM

හිරේ ඉන්න අනිත් අයත් ගෙදරින් කන්න ඉල්ලුවා නම් හරි (නි)

:       0       0

රණවීර Wednesday, 11 January 2017 04:40 PM

මේක මාර රටක්නෙ. දුප්පත් අහිංසක හිරකරුවන්ට තමන්ගේ පවුල් වල අය ඉඳලා හිටලා ගේන කෑම වේලටත් රටේ නැති තහංචි දාන රටක්. රට කන දේශපාලුවන්ට කම්බා හොරුන්ට පාතාල නායකන්ට ඕනෑම දෙයක් ඕනෑම තැනක කරන්න ඉඩදෙන රටක් මේක. මහා ලොකු ධර්මදීපය..! (නි)

:       0       0

සාලින්ද Wednesday, 11 January 2017 04:46 PM

ඇත්ත. විමල් මහත්තයා හොඳ සනීපෙන් ඉන්න ඕනෑ කොහේ හිටියත් (නි)

:       0       0

චතුරි Wednesday, 11 January 2017 04:51 PM

බිරිඳට බන්ධනාගාර මුළුතැන්ගෙට ඇවිල්ලා හැමදාම උයලා දෙන්න කියන්න. පුදුම නීති. හිරගෙදර කියන එකේ තේරුම මොකක්ද. හිරකාරයට ඕනෑ විදියට සැප දෙන්න මොකටද අත්අඩංගුවට ගත්තේ? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 11 January 2017 04:56 PM

එයාලට හිරේ ගියත් සැපසම්පත් වලින් අඩුවක් නැහැ (නි)

:       0       0

පෙරුමාල් Thursday, 12 January 2017 03:06 PM

ඒක අසාධාරණයි.(හේ)

:       0       0

ටෙරන්ස් Wednesday, 11 January 2017 05:49 PM

ගෙදර අය එහෙනම් කෑම ගෙනල්ලා දෙනවා ඇති නේද? (නි)

:       0       0

යෝනක Wednesday, 11 January 2017 06:28 PM

මෙයා හිරේ ඉන්නකොට ගෙදර බලාගන්නේ කවුද? (නි)

:       0       0

කුමාර් Wednesday, 11 January 2017 07:11 PM

හිරේ නෙමෙයිනේ ඉන්නේ. ඉතින් කොහෙන් කෑවත් මොකෝ? සරත් ෆොන්සේකා විතරයි දඬුවම බය නැතුව වින්ඳේ (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 11 January 2017 07:47 PM

අධි පරිමාණයේ සොරකම් වංචා කරපු දේශපාලකයන්ට, ප්‍රභූවරුන්ට රිමාන්ඩ් එකෙත් සිරගෙදරත් ඉහළ සැළකිලි. මේවා නිසා ඔවුන් වංචා සොරකම් කිරීමට බියක් නැතිවනවා. එහෙත් සාමාන්‍ය පුරවැසියකුට සුළු දෙයකට හෝ රිමාන්ඩ් වුවහොත් අපායක ජීවිත තමා ලැබෙන්නේ (නි)

:       0       0

රියාද් Wednesday, 11 January 2017 07:57 PM

එයාට කල්දේරම් බත රස නැතුව ඇති (නි)

:       0       0

වසන්ජය Wednesday, 11 January 2017 09:20 PM

අනේ මන්දා! ගෙදර අයව නවත්තගන්න ගෙන්නලා දෙන්න කිවුවොත් එ්කත් සළකලා බලයි වගේ (නි)

:       0       0

යසන්ත Wednesday, 11 January 2017 10:37 PM

අපි හිරේට ගියොත් ඒත් පිටින් කන්න දෙනවද? (නි)

:       0       0

සුසිල් Wednesday, 11 January 2017 11:06 PM

අයියෝ විමල්, ඇයි නිර්ධන පන්තියේ කෑම දිරවන්නේ නැද්ද? (නි)

:       0       0

නිමල් Wednesday, 11 January 2017 11:46 PM

දැන් ඉතින් ඉන්නකෝ හිරගෙයි. කළකම් පළදේ! (නි)

:       0       0

සඳුන් Thursday, 12 January 2017 12:10 AM

මෙයාට පිටින් කෑම ගේනවා කිවුවේ ලෙමන් පෆ් වෙන්න ඇති. (නි)

:       0       0

නිල්හාන් Thursday, 12 January 2017 12:33 AM

අනෙක් අයටත් මේ අවසරය දෙන්න. නීතිය කාටත් පොදුනේ! (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 12 January 2017 01:02 AM

විමල් මහතා, ඔබ කී යටත් විජිතවාදය වගේ දේවල් තේරුම් ගැනීමට මෙතැන ලියන 99%කට බැහැ. ලෝකයේ ප්‍රබල රටවල් අපි වගේ දුර්වල රටවල් මෙල්ල කරනහැටි තේරුම් ගැනීමට අපේ අය කිසිම උත්සාහයක් ගන්නේ නැත. මෙතන කියන දේවල් වලින් පෙනෙනවා මෝගොල්ලන්ගේ දැනුම සහ ප්‍රශ්න දිහා බලන ආකාරය. (නි)

:       0       0

නාලිකා Wednesday, 11 January 2017 09:22 AM

මෙට්ටයකුත් ගෙදරින් ගෙනල්ල දෙන්න. එතකොට ඔක්කොම හරි. (ර)

:       0       0

ෆාරා Wednesday, 11 January 2017 09:32 AM

සමාජවාදී පොර කථා කියන මෙයාට අනිත් අය වගේ හිරේ බත් කන්න බැරිද (බ)

:       0       0

සරත් Wednesday, 11 January 2017 09:37 AM

විමල්ට එහෙම වුනාට අපි හිරේට ගියොත් කෑම හිරෙන්ම තමා. (බ)

:       0       0

තිරූ Wednesday, 11 January 2017 09:37 AM

ඇයි..අපි හිරේ ගියහම කන්න පුළුවන් නම් මෙයට කන්න බැරි.. මුන්ට හිරබත්කවන්නම ඕනේ. මොකක්ද වෙනස.(බ)

:       0       0

සුමිත් Wednesday, 11 January 2017 09:42 AM

ඉල්ලගෙන කෑව කොහොමත්, කට නිසා මාළුවා නහින්නේ (බ)

:       0       0

සහන් Wednesday, 11 January 2017 09:43 AM

අපරාදේ පිටින් කන්නේ. කටින් කන්න තිබුනනේ. (බ)

:       0       0

බුද්ධි Wednesday, 11 January 2017 09:47 AM

ඔව් ඉතින් පහුගිය කාලේ මෙයාල කාපු කෑම අපි දානවනේ. එ්ක මෙයාලට හොඳ වුනාට මේ රටට දිරවන්නේ නැ ඔරොත්තු දෙන්නේ නැ. (බ)

:       0       0

රෝහිත Wednesday, 11 January 2017 10:09 AM

පිදෙල් කස්තෝර් හිරේ ඉන්නක කලේ නම් එක දවසක් වත් පින්ටින් කෑම ඉල්ලුවේ නෑ. හිරේ අය කන කෑම එයාලා ඉක්ක එකතු වෙලා තමයි කෑවේ. (ර)

:       0       0

පිටිගල Thursday, 12 January 2017 02:37 AM

ගෙදර අයත් පිටින් තමයි කන්නේ. ළඟදි ඔප්පුත් වුණා නේ? (ම)

:       0       0

අමල් Wednesday, 11 January 2017 10:12 AM

ඇයි මෙහෙම විශේෂ වරප්‍රසාද.? (ර)

:       0       0

නවුෂාඩ් Thursday, 12 January 2017 02:53 AM

කන්න දෙයක් මෙයාට තව ඉතුරුවෙලා තියෙනවද මන්දා (නි)

:       0       0

රවීන් Wednesday, 11 January 2017 10:31 AM

කොහොමත් මෙයාට පිට කෑම කාලා තමයි පුරුද්ද. (බ)

:       0       0

සෙනරත් Thursday, 12 January 2017 03:11 AM

පාලකයෝ දන්නවා මේ අත්අඩංගුවට ගැනීම වැරදි බව. ඒ නිසා එයාලා වරප්‍රසාද දෙන්න ඕනෑනේ. එහෙම නැත්නම් ඕනෑම මෝඩයෙකුට තේරෙන සහ දැනටමත් ඔප්පු වී ඇති මහබැංකු හොරුන්ට කෝ දඬුවම් (නි)

:       0       0

ජයාත් Thursday, 12 January 2017 03:14 AM

"ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි සිරි ලංකාවයි" (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 January 2017 10:38 AM

කොහොමත් ගෙදර අනිත් අයත් පිටින්නේ කෑම කන්නේ. (අ)

:       0       0

අසේල Wednesday, 11 January 2017 10:50 AM

මීට වඩා හොදයි ගෙදර තිබ්බනම්. (අ)

:       0       0

යෝනක Thursday, 12 January 2017 03:37 AM

අපිටත් බැරියෑ එහෙනම් බත් මුලක් අරගෙන එන්න (නි)

:       0       0

එන්සිනා Wednesday, 11 January 2017 11:03 AM

අර පොලෝසියෙන් පහරක් වැදුණු කෙනාගේ පවුලෙන් අලුත් මාඵ එහෙමත් ලැබෙයි.. (අ)

:       0       0

හේමන්ත Thursday, 12 January 2017 04:24 AM

මේකද සමාජවාදේ? (නි)

:       0       0

රොකී Thursday, 12 January 2017 04:47 AM

ඔවු ඔවු බමුණු උන්නැහේ, "යටත් විජිතවාදය“ වගේ දේවල් තේරුම් ගන්න ඔය විදිහට රාජ්‍ය වාහන තම තමන්ගේ කට්ටියගේ ප්‍රයෝජනයට දෙන්න ඕනෑ. එ්ක තමයි කවදත් බමුණන්ගේ ප්‍රතිපත්තිය. බමුණෝ හිතන්නේ ඔවුන් තරමට අනිත් මිනිසුන්ට දැනුමක් නැහැ කියලයි. (නි)

:       0       0

ඇසළ Thursday, 12 January 2017 04:46 AM

සමහරක්ට මහා බැංකු කොල්ලකෑමට වැඩිය ලොකුයි මේ වාහන අවභාවිතය කියන එක. පොලිසියට අනුව හතර දෙනෙක් කරපු වරදක්. මහා බැංකු කොල්ලකාරයෝ රජුන් වගේ වැජඹෙනවා. ඒ ගැන දැන් කිසි කතාවක් නැහැ. (නි)

:       0       0

තිසුල් Wednesday, 11 January 2017 11:13 AM

මම හිරේ ගියොත් මටත් පිටින්කන්න දෙන්නම වෙනවා. (අ)

:       0       0

ලවාන් Wednesday, 11 January 2017 11:16 AM

රිමාන්ඩ් යනු හිරගෙදර නොව රදවා තබන තැනකි... දඩුවමක් නොවේ... (ර)

:       0       0

සුදේශ් පෙරේරා Wednesday, 11 January 2017 11:21 AM

අනේද කින්නෙ.....පිටින් කන්න .......?. (අ)

:       0       0

ජනහිත Thursday, 12 January 2017 05:15 AM

දැන් නම් කවුරුවත් විශ්වාස කරන්න බැහැ. එකට කාපු උදවිය තමයි දැන් ලෙඩ අදින්නේ. පිටින් කෑම ගෙනාවත් ආප්ප එහෙම නම් ගෙන්න ගන්න එපා. මේ වගේ වැඩ කරන අය ඉන්න රටක තමයි අපිත් ඉන්නේ කියන එක විතරක් හිතලා හිත හදාගන්න. අද පෝයදා කාටත් මෛත්‍රිය කරන්න. (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 11 January 2017 11:28 AM

හිරේ ඉන්න අය ගැන ලොකු කතා කියපු නෝනා මහත්තයත් බයේ උසාවි එන්නෙත් නැතිලු... (ර)

:       0       0

සංජය Wednesday, 11 January 2017 11:45 AM

ඊ වෝඩ් එකට විසිට් පුලුවන් දවසට දෙතුන් වතාවක් වුනත්. සැකකරුවෙක් මිසක් හිරකරුවෙක් නෙමේ. (බ)

:       0       0

ලලිත් Wednesday, 11 January 2017 12:46 PM

විමල් මහතාණනි ඔබ වාමාංශික නැඹුරු දේශපාලකයෙක් ඔය හිරගෙදර දෙන බත්ම කන්න. (බ)

:       0       0

රාවන් Wednesday, 11 January 2017 12:49 PM

මොන මගුලක්ද මේ? බන්ධනාගාර නිලධාරින් එක්ක ගෙදර තිබ්බ නම් ඉවරනේ.මහජනයාට එක නීතියක්, පාලකයින්ට තව නීතියක්. (බ)

:       0       0

ලක්විදු Wednesday, 11 January 2017 01:04 PM

දැන් අර උද්ඝෝෂණය කරපු අය පෝලිමේ එයි කෑමත් අරන් (බ)

:       0       0

රෙක්ස් Wednesday, 11 January 2017 01:04 PM

එතකොට බීම ? (බ)

:       0       0

ශෂී Wednesday, 11 January 2017 01:06 PM

සැකකරුවෝ වෙන්නේ කොහොමද ? හිරකාරයෝ මිසක්. රට හදන්න ආව ලොකුම සමාජවාදී අය..කොහොමද කට නම්... අනෙක් හිරකරුවන්ට දෙන හිරබත්ම තමයි දෙන්න ඕනේ ...අවුරුදු 8 ට හොඳ කෑමක්නේ කෑවේ, පවුලේ අය එකතු වෙලා....(බ)

:       0       0

කමල් පානදුර Wednesday, 11 January 2017 01:16 PM

මෙය ජේවීපී එකේ ඉන්නකොට මහින්දත් එක්ක කළා එකෙන් අයින් කළා. අපේ සමහරුන්ට පට්ට වීරයෝ . ආණ්ඩුවේ ඉන්න අගමැති ඇතුළු කට්ටියත් ඉන්න ඕකෙත් මේක ඇතුලේ තමයි .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1509 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2739 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 396 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1178 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10040 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3999 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 350 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 430 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site