IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


වියදම් නොකියන අපේක්ෂකයන්ට දඬුවම මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණය අවසන්වී දින විසි එකක් ඇතුළත සිය මැතිවරණ  වියදම් වාර්තා  බාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියළුම අපේක්ෂකයන්ට දැනුම්දී ඇත.

එම තොරතුරු නියමිත කාලයට පෙර  ඉදිරිපත් කිරීමට යම් අපේක්ෂකයකු අසමත් වූවහොත් සහ  වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත්  සහ  පමණ ඉක්මවා වියදම් කළහොත් රුපියල්  ලක්ෂයක දඩයක් නියමවීම  හෝ ධූරය අහිමිවීම,  වසර තුනක් සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම හෝ   අපේක්ෂකයකුවීමේ  අයිතිය අහිමිවීම  සිදුවන බව  මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මූල්‍යමය වශයෙන්,  ද්‍රව්‍යමය වශයෙන් හෝ  ණය වශයෙන් ලබා ගෙන ඇති  සියලුම තොරතුරු ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කළ යුතුව ඇත.

එසේම ඔවුන්ට  ආධාර කළ පුද්ගලයන් පිළිබඳවද  ඉන්  තොරතුරු ඉදිරිපත් කළ යුතු බව පැවැසේ

ප්‍රමාණය ඉක්මවා මුදල් වැය කළහොත් එම අපේක්ෂකයා වැරදිකරුවකු වන බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (1)

වියදම් නොකියන අපේක්ෂකයන්ට දඬුවම මෙන්න

Rohana Tuesday, 20 August 2024 09:41 PM

ජනාධිපතිවරණයටත් අපත අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට නීති අවශ්‍යයි. මේවරත් එවැනි අපත අපේක්ෂකයින් 30 ක් පමණ ඉන්නවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරළව පාලම ගිලා ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 97 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 85 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 522 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 594 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 1155 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 790 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site