ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එස් සරවණරාජා විසින් බණ්ඩාරගම අටුලුගම මාරාවේ මොහොමඩ් නස්රීන් (25) ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මෙම ව්‍යාපාරිකයා සමඟ රන් බඩු ගැනීමට පැමිණි බව කියන ව්‍යාපාරිකයෝ තිදෙනෙක් මහේස්ත්‍රාත් විසින් මුදා හරිනු ලැබූහ.
(ඡායාරූප අමදෝරු අමරජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ණයට අරගෙන හැංගෙන්න එපා. ණය නොවී ජීවත්වෙන කවුරුවත් මේ රටේ නැහැ. හැබැයි ණයට ගත්තම ආපහු ගෙවන්නම ඕනෑ. ඒ නිසා නැවත ගෙවන්න අමාරුකමක් තියෙනවා නම් ණයට දීපු අය සමග සුහදව කතාකරලා ටිකක් කල් ඉල්ලගන්න. ඒ අයට කියන්න ඔබ ජීවත්ව හිටියොත් විතරයි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා ඔබට කරදර නොකර පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්න. හැංගෙන්න ගිහින් දැන් තවත් අමාරුවක වැටුනා නේද. (නි)
මේ වැරදි කරන්න මිනිස්සු බය නැති හැටි? (නි)
මෙහෙම කරනවාට දඩුවම් ලබාදෙන්න ඕනෑ (ම)
කපටිකම ඉතින් උපතින්ම ගෙන්න ඇති මයේ හිතේ ? මග මලත් අපිටනම් මේ වගේ හිරිකිත වැඩ කරන්න හිතකවත් පහල වෙන්නේ නැහැනේ (ම)
මේවාගේ මිනිස්සු පොළවටත් බරක් (ම)
අඩුගානේ බය හිතුනේවත් නැද්ද මේවගේ වංචා කරන්න? (නි)
උපරිම දඬුවම් දෙන්න. නැත්නම් මේකත් රැල්ලකට යයි (නි)
ව්‍යාපාරිකයෙක් කියලා කියන්නත් ලැජ්ජයි (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
වංචාවක් කරන්න හිතාගෙන මාරුවුණ එක වැරදුනා නේද? හොඳ වැඩේ (නි)
මෙයාලට මේවා එච්චර ගානක් නැහැ. උසාවියක් ළඟට ගිහින් බලන්නකෝ (නි)
එදා ටීවී එකේ ළමයි අඬනකොට මටත් දුකහිතුනා. දැන්නම් මොනවා වුණත් බලන්නෙ නැහැ (නි)
මුදල් සමග අධික තණ්හාව පසුතැවීමට හේතුවක් වේ. (අ)
හරිම අමාරුවක තමයි මේ මනුස්සයත් වැටුනේ ? (අ)
පොලිසියට මගේ ප්‍රණාමය ,නමුත් රටක නීතියට වැලිගහලහැංගෙන්න බැරිබව මතක තියාගන්න ,මේ හොර තක්කඩි නිසා ජනතාවට අනිසි බියක් ඇතිවෙනවා පමණක් නොව ,අපේ රටගැන ලෝකෙට නරක පුර්වදර්සයක් යනවා ,අන්තවාදී සංවිදාන හා සම්බන්ද ද කියා බැලිය යුතු වෙනවා.(අ)
මට නම් ලැජ්ජයි. මේ වගේ අය නිසා අපේ සුන්දර රට විනාශ වෙනවා (නි)
අනෙක් අයටත් මේවා හොඳ පාඩම් (නි)