IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ව්‍යාපාරිකයාට තරු විසිවෙයි

තම සේවකයකුගේ මගුල් ගෙදරකට ගොස් එද්දී අලුත්ගම ව්‍යාපාරිකයකුගෙන් බේරුවල දී  අද (30) අලුයම පුද්ගලයන් දෙදෙනෙකු ජිප් රිය බලෙන් නවත්වා  රුපියල් ලක්ෂ 31 ක් වටිනා රන්භාණ්ඩ සොරා ගත් බව අලුත්ගම පොලිසියට  පැමිණිලි කර  ඇත.

පවුම් 20 ක රන්මාලයක්, පවුම් 20 අත් පලඳනාවක්, පවුම් 4 සුරයක් , මුදු කිහිපයක්, හා පන්ලක්ෂ විසිපන්දහස් පමණ වටිනා අත් ඔරලෝසුවක් ද  පැහැර ගෙන ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

ව්‍යාපාරිකයාට තරු විසිවෙයි

සහන් Friday, 30 December 2016 07:22 AM

සුරයේ බලය ඔප්පු වෙන්න ඇති (බ)

:       0       0

හේමන්ත Friday, 30 December 2016 07:36 AM

මිනිහෙකුට කරදරයක් වුණාම සංවේදී වෙන්න ඉගෙනගන්න සහන්. නම සහන් වුණාට, හිතේ කිසිම සහනයක් නැහැ වගේ. අපිට ඕනෑ දේවල් කරන්නේ නැහැ මිනිස්සු. කොහොමහරි හොරුන්ව අහුවෙන්න ඕනෑ අදම. (නි)

:       0       0

අබය Friday, 30 December 2016 08:17 AM

හොරා දැන් සුරයෙන් නියම ප්‍රයෝජනය ගන්නවා ඇති !!! (නි)

:       0       0

විරාජ් Friday, 30 December 2016 09:29 AM

මඟුල් ගෙදර ගැන දන්නා හොඳම හිතවතෙක් දුන්න වැඩක් වෙන්න ඕනෑ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 31 December 2016 07:25 AM

කවුද කියන්නේ ලංකාව දුප්පත් කියලා..? (නි)

:       0       0

ටෙනිසන් Friday, 30 December 2016 12:08 PM

බුදු අම්මෝ මේ මිනිස්සු ගෙවන ජීවිත වල තරම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 2 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 149 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 165 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 333 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 143 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 98 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site