පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිපලය අවලංගු කර යළි පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වු එක්සත්ජාතික පක්ෂ අපේක්ෂකයකු වන මොහොමඩ් හනීපා මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ ඡන්දය දුෂිතද ?(දිල්)
අයියෝ සල්ලි! (නි)
අද රටේ දියුණු ජනමාධ්‍ය ඇති බැවින් ඒ මගින් අපේක්ෂකයින්ට තම අදහස් ප්‍රකාශ කළ හැකිය. අපේක්ෂකයින් සමග ඡන්දදායකයින් එක්රොක් වීමට අවශ්‍ය වන්නේ නැත. මැතිවරණ ප්‍රචාරක රැලි අවශ්‍ය වන්නේ නැත. මැතිවරණ සම්බන්ධ පෙළපාලි සම්පුර්ණයෙන්ම නවතා දැමිය යුතුය. මේ අනුව අපේක්ෂකයින්ගේ මෙන්ම ඡන්දදායකයින්ගේ ආරක්ෂාව තහවුරුවනවා මෙන්ම ගැටුම් ඇති නොවී සාධාරන මැතිවරණ පැවැත්වෙනු ඇත. (නි)
මොකද අප්පා මේ හදිස්සියේම? මගේ හිතේ දැන් අවසර දීල තිබෙන කාලයත් පැනල ඇති. (ස)