ගල්ගමුව රෝහලේ සුළු සේවකයන් වර්ජනය කළ නමුත් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.
ඊට හේතුව පොලීසිය ආදේශක සේවකයින් සපයා දීමයි.
ගල්ගමුව රෝහලේ සුළු සේවකයන් වර්ජනය කළ නමුත් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.
ඊට හේතුව පොලීසිය ආදේශක සේවකයින් සපයා දීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොකක් හරි අයිතිවාසිකමක් ඉල්ලලා සටන්. එතකොට තමන්ගේ යුතුකම්,ප්‍රශ්නයක් තියෙනවනම් සේවයේ යෙදීම ඊට විරෝධය පළ කරන ක්‍රමයකට ගියොත් නේද හොද .බලන්න මේ ජයරුපවල ඉන්න අහිංසක මිනුස්සු දිහා .(දිල්)
දැන් හැමදාම හැමතැනම වර්ජන (දිල්)
ඔය ඉල්ලීම් ඉල්ලලා ලබාගන්න තරමට වැඩකරනවනම් කොච්චර හොඳද ?, මෙයාලට මොනවා දුන්නත් කරන්නේ අඩු ප්‍රමිතියේ වැඩ තමා. (දී)
ලෙඩ වෙන්න මිනිස්සු අයදුම් පත් දාන්නේ නැහැ ඒ නිසා ඒ රෝගීන්ට අසාධාරණයක් කරන්න එපා (දී)
මෙයාලට බෙහෙත් බොන තරමට පත් කරලා ඊට පසු රෝහල වර්ජනය කෙරෙවුවනම් ප්‍රතිපලය එයාලටත් තේරෙයි. (නදී)
ස්ථිර රැකියා දුන්නම ඊළඟ වෙන දේ තමයි මේක. කවදාවත් මොනවා දුන්නත් සැනසෙන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලන්ට පුහුණුවක් දෙන්න ඕන ලෙඩ්ඩුනට සලකන විදිහ උගන්වන්ට. ගොඩක් මේ ගොල්ලන් හිතන්නේ අසරණ රෝගීන් මුදලින් හෝ කෑම වලින් සැලකුවේ නැතිනම් සේවය දෙන්න ඕන නැහැ කියල. අතරින් පතර හොද අය හිටියත් ගොඩක් අය ලෙඩුන්ට ගෙම්බර් දමනවා (දී)
මේ සුළු සේවකයන්ගේ කාර්ය ලෙඩ්ඩුන්ට උදවු කරන එක නේද. ඒ උනාට මේ අය රෝහල්වල වැඩ කරන හැටි දැක්කාම මොකට පඩි ගෙවනවාද කියල හිතෙනවා. ලෙඩෙක්ව තැනකින් තැනකට රැගෙන යන එකවත් මේ අය හරියට කරන්නේ නහැ. රුපියල් දහයත් පගාව හැටියට ගන්න අය ඉන්නවා.(නදී)
ගල්ගමුව පොලිසියට අපගේ ප්‍රණාමය !.(අ)
රෝහල් වල වැඩකරන සමහර සුලුසේවක පිරිස් පිච්චියක වැඩක් කරන්නේ නෑ. රෝහලකට ගිහිල්ල පැයක් විතර පැත්තකට වෙලා බලන් හිටියොත් හොදට පේනවා. (ත)
උගත් යැයි කියන දොස්තරලත් රෝගීන්ගේ ජීවිත පරදුවට තියල ඉල්ලීම් දිනාගන්න කාලේ මේ සුලුසේවකයෝ එහෙම කරන එක පුදුමයක්ද?(නදී)
බොහොම හොඳ වැඩක්. (නදී)
ගල්ගමුව පොලිසියේ මහත්වරුණ ඔබට ගොඩක් පින් (අ)
අප රටේ අත්‍යාවශ්‍ය සේවාවන් වල යෙදෙන රජයේ සේවකයින් ඉතාමත් සෝචනීයයි. ජනතාව අපහසුතාවට ලක් කරනවා (දිල්)