අධිකරණයෙන් වාරණයක් ලබාගෙන තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩා කප්පල් කිරීමෙන් තමනට සිදුවූ පාඩුවට වන්දි වශයෙන් රුපියල් දෙකෝටියක් අදාළ වාරණ නියෝගය ලබා ගත් හෘද රෝගියාගෙන් ලබාදෙන ලෙස ඉල්ලා හෙද සේවා නිලධාරී වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති 10ක් කොළඹ දිසා අධිකරණයේ සිය විරෝධතා ගොනු ක ඇත.
මෙම විරෝධතා ගොනු කරනු ලැබුවේ හෘද රෝගියා ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යුනියන් කරන අය හිතන් ඉන්නෙ එයාලා තම්යි මේ රට ගිනියන්නෙ කියලා. මේවා නිසා තම්යි අද මේ තරම්ම රට විනාශ වෙලා තියෙන්නේ. මේකේ තියෙන පුදුමෙ තමයි මේ අය ඔක්කොම කරන්නෙ අහිංසක මිනිස්සුන් බිල්ලට දීලා පහසුකම් ලබගන්න එක. අපරාදේ මෙවැනි කළෙක ඉන්න තිබුනේ ආර් ප්‍රෙමදාස. එහෙනම් ඔය කව්රුවත් මොන ස්ට්‍රයික් වත් කරන්නෙ නැහැ. මේ යුනියන් වල ඉන්නෙත් මිනිස්සු නේද? (නදී)
විහිලු කොරන්ට ඵපා දෙයියෝ හෘද රෝගියාට මැරෙන ඵක සැනසිමක් රුපියල් දෙකෝටිය යැපෙන්නන්ට ඉතිරි කරලා.(නදී)
දෙකෝටිය දෙයි මෙන්න කියලා.(නදී)
ජය වේවා (දී)
අද අසරණ රෝගීන් සඳහා මේ රටේ යුක්තියක් බලාපොරොත්තු විය හැක්කේ අධිකරනෙන් පමණි.(නදී)
ලෝකයේ වැඩියෙන්ම උද්ගෝෂණය පිකටින් ස්ට්‍රයික් කරන්නේ ලංකාව කියන රටෙයි. ශක්තිමත් නායකයෙක් එම රටට අවශ්‍යයි කව්ද එහෙම ඉන්නේ. නැතිනම් වහාම සියලුම ස්ථානවලට හමුදාව යොදවා, උද්ඝෝෂකයින්ගේ වැඩ නොකරන දිනයන් වල පඩි (වැටුප) කපා හරින්න. මම නම් කරන්නේ රටේ ආර්ථිකය දියුණු කරනවා මිස සත 5 ක් වත් වැඩිකරන්නේ නැහැ. මොකද වැටුප් නොලබන ජනතාව ලංකාවේ වැඩිනිසා. කව්රුත් කන බොන මිනිස්සු. (නදී)
මේ මිනිසුන් හැසිරෙන්නේ හදවත් නැති අය ලෙසය. (නදී)
ලංකාවේ ඉහළ පුටුවල ඉන්න අය තමන් කළ යුත්තේ කුමක් දැයි නොදන්නා නිසයි ලංකාවේ හැමදාම පිකටින්, ස්ට්‍රිකේ කරන්නේ. ඔවුන් හරි තීරණ, සැමට සාදාරන තීන්දු ගන්නවානම් මෙහෙම වන්නේ නැහැ.(නදී)
දැන් බලමු නිතිය මහජනතාව පැත්තේද නිලධාරීන්ගේ පැත්තේද කියලා.(නදී)