මෙරට බෞද්ධ සංස්කෘතිය විනාශවීමට බලපාන හේතු සෙවීමට ආරම්භ කරන ලද බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ වාර්තාවේ පිටපතක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට පිළිගැන්විණි.
ඇතුළු කොට්ටේ මැටි අම්බලම පක්ෂ කාර්යාලයයේදී පුනර්ජීවන කමිටු මණ්ඩලයේ සාමාජික මාහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ෆොන්සේකා මහතාට වාර්තාව පිළිගැන්වූහ.
කමිටුවේ ලේඛකාධිකාරී මල්වානේ චන්ද්‍රරතන හිමියෝ ද කමිටු සාමාජික වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා මහතා ගැන මම දැනගත්තේ යුද්දේ අවසාන කාලේ. මගේ ඒ නො දන්නාකමට කවුරුත් මට බනින්න එපා. ඔහු ගැන මම ගොඩාක් දැනගත්තේ පොදු අපේක්ෂකයා වෙලා දේශපාලන කතා ටීවී එකේ යනකොටයි. ඔහුගේ මඨසිළුටු භාෂාව අද අපේ රටේ මිනිස්සුන්ව හදන්ට නම් සුදුසුයි කියල මට හිතුනා. දේශපාලනය තුළින් සිතැඟි ශාක්ශාත්කරගන්නා ක්‍රමවේදයක් ගැන ලියපු පොතුත් බෙදන්න ඕනේ (අ)
ඔබ තුමාට අපේ ප්‍රණාමය (දී)
අපි සැමදා ඔබ සමගයි (දී)
ඕකට ප්‍රධානම හේතුවක් සමාජයට ආදර්ශයක් විය යුතු චීවර ධාරියන් බුදු වදන් පසෙකලා නොයෙකුත් අපරාධ, කලකෝලාහල සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන් වල ප්‍රසිද්දියේ යෙදී රටටත් ජනතාවටත් බෞද්ධ විරෝධී සිතුම් ඇතුල් කිරීමයි (දී)
සරැහැ ෆොන්සේකා මහත්තයාය සුභපැතුම් (දී)
මෙතුමා හමුදාවෙ වෑඩ කරන කාලෙ කර්යාලයේ තේ එකක්වත් බීවෙ නෑති කෙනෙක්. අද රටේ දුෂනය නෑති කල හෑකි එකම කෙනා.(නදී)
ඔබ තුමා ගැන තිබුන අන්තිම ගෞරවෙත් අද කරපු කතාවෙන් නැති උනා. ඔබ තුමා එදා ඉඳන්ම දේශපාලනයට ආ දින පටන් ප්‍රභාකරන් වීරයෙක් උනා.(නදී)
අසංග මුනේ සිරියාව තියෙන අය කරන දේවල් පෙනේවනේ. සිරියාව තිබුනට මදි හැදියාව තියෙන්නත් ඕනේ.(නදී)
මම ෆොන්සේකා මැතිතුමාට ගරු කරනවා ඇබයි ඔබ තුමාට ඔය දෙයටනම් පිළිතුරක් දෙන්න බැ ඔබ තුමාගේ මුනේ කිසිම සිරියාවන්ත කමක් නැනේ. (අ)
රටේ අවිනීතිය එරෙහිව නැගිසිටින්න එතුමාට පලුවන්. යහපාලනයක් ගොඩනැගීමට ඔබතුමාට ශක්තිය ලැබේව!!! (අ)
දැන් තියෙන රටේ දරුණු පිලිකා සියල්ල විනාශ කිරීමට සුදුසුම බෙහෙත තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා (අ)
ජයවේවා! ඔබට ජය.(නදී)
මම දන්න විදිහට බුද්ධාගම විනාශ වෙන්නේ අපේ අතින්මයි. විසදුම- අඩුම තරමින් පන් සිල් සමාදම් වීම. (නදී)
සරත් පොන්සේකා යනු යුද්දය නමැති පිළිකාව සනීප කරන්න ගත්තු විස සහිත බෙහෙතක්. නමුත් මෙම බෙහෙතට සැම පිලිකාවක්ම සනීප කරන්න බැහැ. තමන්ගේ තත්වය තියාගෙන ඉන්නට නොදී සරත්ව නොමග යවන අයට අනුබල දෙන්න එපා.(නදී)
ජනරාල් ෆොන්සේකාගේ ශරීරයේ තියෙන තුවාල නිසා ස්‍වාමීන්වහන්සේලාට නමස්කාර කරන්න අපහසුයි. නමුත් ලංකාවෙ මොලේ තියෙන මිනිස්සු දන්නවා නියම දේශප්‍රේමියා එතුමා කියලා. ඒකයි අන්තිමට ගුණදාස මහත්තයත් ආවේ. කොහොම උනත් අන්තිමට නියම මිනිහා අතට රිපෝට් එක ආවා. (නදී)
අල්විස් පොතක නෙවෙයි පැදුරක ලියලා තියෙන්නේ.(නදී)
නැහැ අල්විස්... ඩබල් රුල් පොතක්.(නදී)
වාර්ථාව අතට ගන්න හැටියෙන්ම පේනවා ඒකට යන කල දසාව. අපරාදෙ වාර්ථාව.? (නදී)
තමන් ලද පළපුරුද්ද අනුව තමන්ගේම න්‍යායන් යටතේ ත්‍රී සිංහලය බේරාගැනීමට ට රණවිරුවන් මෙහෙයවූ සෙන්පතියණනි. නැතිවී යන බෞද්ද උරුමයන් රැක ගැනීමද ඔබට කල හැක. ඔබට ජය! (නදී)
පිටු 120 සි ආර් පොතකද ලියලා තියෙන්නේ.? (නදී)
මට නම් තේරෙන්නේ නැහැ.(නදී)