IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


විරෝධතාවක් නිසා කොටුවේ වාහන තදබදයක්

 

(මුදිතා දයානන්ද)

වන විනාශයට එරෙහිව කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොටුවේ සහ පිටකොටුවේ මාර්ග රැසක වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ඇති මෙම විරෝධතාව ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ වී කොළඹ කොටුව දක්වා පා ගමනින් ගමන් ගත්තේය.

ඡායාරූප ගයාන් අමරසේකර


 



අදහස් (6)

විරෝධතාවක් නිසා කොටුවේ වාහන තදබදයක්

මුණසිංහ Tuesday, 23 March 2021 01:47 AM

88-89 කාලයේ මෙයාලා පාරවල්වලට දාන්න ගස් කොච්චර කැපුවාද? කොයිතරම් පරිසරය විනාශ කළාද? ගිනි තියපුවා මතකද? මෙයාලා දැන් පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා.

:       0       0

Ranasinghe Tuesday, 23 March 2021 03:44 AM

විල්පත්තුව...!!!

:       1       2

sharm warn Tuesday, 23 March 2021 08:39 AM

මෙච්චර මිනිස්සු හඬ නගද්දී, අර බබාලන්තයේ ජනාධිපති කියනවා... එයා පරිසරය රකිනවාලු... ගෙදර පරිසරයද, නැතිනම් ඇමෙරිකාවේ පරිසරයද දන්නේ නැහැ රකින්නේ..?

:       1       0

BamunuarachchiWednesday, 24 March 2021 03:33 AM

මේවා ජෙප්පන්ගේ ව්‍යාපෘති.... ඔබත් නිකන් බබා වෙන්නේ නැතුව එක එකාගේ කතාවලට රැවටෙන්නේ නැතුව කරුණු හොඳට සොයාබලා කතා කරන්න. ඔතන ඉන්න එක ගොබ්බයෙකුට කියන්න පුලුවන්ද පෙන්නන්න පුලුවන්ද...? අහවල් රජයේ කැලේ තමයි එළිකරන්නේ කියලා. හොයලා බැලුවම ඔප්පු තිබෙනවා. ඊ ළඟට කරන්නේ ඔප්පුවල සත්‍යතාවය සොයා බලනවා. එතකොට දැක්කා 1997ට කලින් රජයට තිබුණු කැලෑවකට 1997 ඔප්පුවක් ලැබිලා... කියලා. කොහොමද මේ ඔප්පුව හැදුනේ...? සමහර විට ක්‍රවුන් ටයිටල් එකක් වෙන්නත් පුළුවන්. ඔය වගේ ගැටළු තිබෙන්නේ ඒ නිසා බබා වගේ අඬන්නේ නැතුව බුද්ධිමත්ව කරුණු සොයා බලන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 24 March 2021 03:34 AM

ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්... අර හාදයා මුලතිව්වල අක්කර දහස් ගණනක් එළිකරන කොට මේ ගෝතයින් කොහෙද සිටියේ? ඒ විතරක්ද ජන කොට්ඨාශයක් ප්‍රමිතියකින් තොරව පදිංචි කිරීමෙන් ප්‍රදේශවල ජන අනුපාතය වෙනස් කළා නේද..?

:       0       0

Bamunuarachchi Wednesday, 24 March 2021 03:37 AM

ජෙප්පන්ගේ තවත් ව්‍යාපෘතියක්. මුලතිව් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් විනාශ කල කෙනාගේ වෙස්මුහුණ දැක්කේ නැහැනේ. ඒ එයා ජෙප්පන්ගේ යහළුවෙක් නිසා වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 8 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 618 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 346 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1609 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 930 1

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 729 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 406 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site