වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ 2014 වර්ශයේ නිළවරණය පෙබරවාරි 02 ඉරු දින සවස 6 ට පොර්තා වෙස්කොවො වියා චිපොල්ලා දෙවස්ථාන ශාලාවේදී පැවැත්වෙන බව එම සංවිධානය කියයි.
වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ 2014 වර්ශයේ නිළවරණය පෙබරවාරි 02 ඉරු දින සවස 6 ට පොර්තා වෙස්කොවො වියා චිපොල්ලා දෙවස්ථාන ශාලාවේදී පැවැත්වෙන බව එම සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් අලින්ගේ රැස්වීම් දේවස්ථානවල තිබ්බොත් මිනිසුන්ගේ කෙසේවෙතත් දෙවියන්ගේ හරි ආශීර්වාදය දිනා ගන්න පුළුවන් වේවි.(දිල්)
අලි අලි ලෝකේ පුරාම අලි ජයවේවා අලින්ට (දී)
ලංකාවේ මිනිස්සු විතර මෝඩ ජාතියක් ලෝකයේ වෙන කිසිම රටක නැතුව ඇති.(නදී)
විදෙස් ගත අපිට ඡන්දය ප්‍රකාශ කිරීමටවත් අයිතියක් නැතිව තබියදීත් විදෙස් රටවල පක්ෂ සමිති පිහිටවන අරමුණ අපහැදිලියි. මම දැකපු විදිහට සිද්ධ වෙන්නේ සමිතියේ(කොළ,නීල් රතු හා වෙනත් ) පත්වෙන නිලධාරීන් සාමාජිකයින්න්ගෙන් අරමුදල් එකතු කරලා ලංකාවේ ඉහල පෙළ නායකත්වයට තෑගි කරලා තමුන්ගේ පුද්ගලික උවමනාවන් කර ගන්නවා. සාමාජික වෙන්නට කලින් මේ ගැනත් හිතමු. (නදී)
අපේ සුබ පැතුම් ... (දී)
වෙරෝනා අලි මාරු වචනය (දී)