ඉතාලියේ වෙරෝනා නුවර එක්සත් ජාත්ක පක්ෂ ශාඛා සමිතිය වාර්ෂිකව ලොතරැයි දිනුම් ඇදීම ඔක්තෝබර් 19 වැනිදාට කල් තැබු බව පක්ෂ කාර්යාලය කියයි.
ඉතාලියේ වෙරෝනා නුවර එක්සත් ජාත්ක පක්ෂ ශාඛා සමිතිය වාර්ෂිකව ලොතරැයි දිනුම් ඇදීම ඔක්තෝබර් 19 වැනිදාට කල් තැබු බව පක්ෂ කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලලා හිනා වෙන්න. හැබැයි දුක් මහන්සියෙන් හම්බ කරන සතයක්වත් මේවට දෙන්න එපා. (නි)
පිටිගල මාමා හවස් වෙනකොට නම් ලස්සනට ලියනවා. මොකක්ද රහස? (දී)
ඔව් ඔව් ,,ඇත්ත ..........ලොතරැයි මුදල් එකතුකරගන්න සාමාජිකයෝ හොයාගන්න අමාරුවෙන් අපි ඉන්නේ ....වයඹ වගේම මෙහෙත් බෙහෙතකටවත්යු.ඇන්.පි. කාරයෝ හොයාගන්න අමාරුයි ,,..අයියෝ අම්මේ කාට කියන්නද ..පක්ෂේ මහලේකම් තුමා ,..නායකයට නාස් ලනුව දමලා නග්ගලා අල්ලාගෙන ඉන්නවා ,.එයාට අවස්තාව එනකල් කල්මරන්න (දී)
වෙරෝනා වල මේ වගේ ලොතරැයි දිනුම් නොයෙක් සංවිධාන, පන්සල්, පල්ලි වගේ තැන්වල අදිනවා. .ගොඩක් වෙලාවට ගුවන් ටිකට් පතක් තමයි තෑගි දෙන්නේ (නි)
මේවට සල්ලි දෙන්න අය දැන් ගොඩක් අඩුවෙලා ඉතාලියේ (නි)
දැන් තියෙන්නේ මේ තිබෙන ආණ්ඩුවට සහයෝගයක් දීලා ඉතාලියේ ඉඳලා යන අයට ඉන්නා අයට ප්‍රයෝජනවත් දෙයක් කරවා ගැනිමයි (නි)
වෙරෝනා වල ඒ කියන විදියෙ පක්‍ෂ ශාඛාවක් තියනවද?අනේ පරිස්සමින් සල්ලි නම් ඉස්සර කරන්න එපා. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් කොහොමත් දෙන්න එපා ඔන්න (නි)
රට රටවල ශාකා හදාගන්න ඉස්සර ලංකාවේ ඡන්ද ටික හදාගන්න බලන්න (නි)
පළමුව තමන් සහ තමන් අවට සිටින අයව යහමගට ගෙන රට සාදන්න වෙහෙසෙන්න (නි)
අර කාර්යාලයට ගියා නම් මුදල් ටික එංගලන්තයට යවා ගන්න තිබුනා. කල් යවන්න එපා (නි)