කොළඹ වරායේ ගුදමේ ගින්න සම්බන්ධයෙන් පරික්ෂන නිමවනතෙක් ඒ අවට ප්‍රදේශය තහනම් කලාපයක් තළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පොලිසිය සහ වරාය ආරක්ෂක අංශය එහි ආරක්ෂාවට යොදවා ඇත. රස පරක්ෂක නිලධරයෙක් අදත් එහි ගොස් පරික්ෂන පැවැත්වීමට නියමිතය.
කොළඹ වරායේ ගුදමේ ගින්න සම්බන්ධයෙන් පරික්ෂන නිමවනතෙක් ඒ අවට ප්‍රදේශය තහනම් කලාපයක් තළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පොලිසිය සහ වරාය ආරක්ෂක අංශය එහි ආරක්ෂාවට යොදවා ඇත. රස පරක්ෂක නිලධරයෙක් අදත් එහි ගොස් පරික්ෂන පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා පැනල ගිහින් දවස් තුනකට පස්සේ ස්තාලේ වහනවා. (නදී)
හිතා මතා කරපු ගිනි තැබීමක්නම් වැරදිකරුවන්ට මෙවැනිම ගිනිගොඩක දැවෙන උණුසුම ලබාදෙන්න. එවිට තවත් කෙනෙකු මෙවැනි දෙයකට යොමු නොවනු ඇත. (නි)
ඔන්න අපේ මහා ලොකු පණ්ඩිතයෝ පටන්ගත්තා ලොකු වචන දමමින් රටට අපහාස කරන්න. පෙරේරා ඔයාටත් පැරණි කියමනක් කියල දෙන්නද ? "පනින්න පෙර සිතා බලනු! ", "නිහඩව ඉන්න තාක් කල් මෝඩයාද පණ්ඩිතයෙකි", "නරියා හුවෙන් හඳුනා ගත හැකිය","පිරුණු කලේ දිය නොසැලේ","ලූලා නැති වලට කනයා පණ්ඩිතයා","අඟේ ඉඳං කන කනවා වාගේ" ඔබ වැනි අදහස් දමන අයට ඉහට ප්‍රස්ථා පිරුළු හැම එකක්ම හරියනවා. හැමවිටම රටේ දේවල් ගරහන්න එපා. ඒක හරියට "ලිදෙන් වතුර බීලා මුහදට ආවඩන්නා වාගේ" ලයන් එයාර් ගුවන් යානය බිම දමපු එකා කිසිදිනක හිතුවේ නෑ අහුවෙයි කියලා. ඒත් අල්ලගත්තා. අපහාරයට වැඩ උපහාරය උතුම් බව සිතල බලන්න. (නදී)
සේරෝටම කලින් වාරයේ සිකුරිටි එකේ හොරුගැන පරීක්ෂණයක් කරන්න. කරන තරමක් බඩු සොරකම් කරන්නේ මේ අයියලා තමයි.(නදී)
කොහොම හරි හේතුව හොයලා වගකිව යුතු අයව නීතිය ඉදිරියට ගෙන්න. අපිට ඕන ඒක.(නදී) .
වරායේ අරක්ෂක අංශය ආරක්ෂාවට යෙදවීම මනම් නරින්ට බොක්ක බාරදුන්නා වගෙයි.(නදී)
තිසල් ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි,"යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි,"(නදී)
ප්‍රශ්ණයක් නැහැ. අපිට හම්බන්තොට වරාය තියෙනවා.(නදී)
මමත් ලංකාවේ. මට මතක් වෙන්නේ කටු ගේ හොරා අල්ලපු විදිය (නි)
තිසල් ,වගේ අයත් ඕනෑ. නැත්නම් මේ රට කරන්න බැහැ. (නි)
අපේ විලාපය මේ කලාපයට නො ඇසේ. (නි)
ඕකත් අනික් පරීක්ෂණ වගේ වෙයිද දන්නේ නැහැ. (නි)
තිසල් මහත්තය 'පණ්ඩිතයන්ට' බනිමින් පෙන්වන්නේ මොකක්ද කියල නම් තේරෙනවා. සිද්ධියට කිසිම අදාළ කමක් නැති පිරුළු වගයක් දමල තියෙන හැටියෙන්. ගුදම් ගිනිගන්නා අවස්ථා ගැන හිතන්න කච්චේරියේ ගින්නත් මතක් කරගෙන. එතකොට ලොකු කොම්පැනි අවුරුද්දකට වතාවක් රක්ෂණ වන්දි ගන්න තමන්ගේ හිස් ගුදම්වලට ගිනි තියනවා කියල පවතින පොදු මතය ගැනත් හිතන්න.(නදී)
ඒක නම් හොදයි