IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘වරාය නගර කෙටුම්පත සම්මත කරන්න අගමැති සහාය ඉල්ලයි‘‘

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවේ දී  19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආන්ඩුවේ පක්ෂ නායකයින්ගෙන්  ඉල්ලීමක් කර ඇත.

ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති අතර එහිදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

වරාය නගර පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ද ,එමගින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින්ද එහිදී විශේෂ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

වාසුදේව නානයක්කාර ,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,වීරසුමන වීරසිංහ , දයාසිරි ජයසේකර,මහින්ද අමරවීර ,විමල් වීරවංශ ,සාගර කාරියවසම්, ජීවන තොන්ඩමන් ,ගෙවිඳු කුමාරතුංග,ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.

 



අදහස් (5)

‘‘වරාය නගර කෙටුම්පත සම්මත කරන්න අගමැති සහාය ඉල්ලයි‘‘

pradeepa Tuesday, 18 May 2021 02:37 AM

විමල්, වාසු, උදය, ගෙවිඳු නම් ඕකට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. මොකද එයාලා නියම දේශ ප්‍රේමීන්නේ...

:       5       18

sharm warn Tuesday, 18 May 2021 04:11 AM

චීනාට පංගුව දෙන්න උදව් කරන්න කියලා ඇද වැටෙන්නේ මොකද? ආඬි 07 දෙනාගේ කැඳ හැළියේ වතුර විතරයි කියලා දැන් පේන්න පටන් අරන් වගේ...

:       4       17

Rata Perata Tuesday, 18 May 2021 05:31 AM

අපේ රට විකිණීමේ අග්‍ර පුරෝහිතයා... ගෝල් ෆේස් එකත් වික්කා. හම්බන්තොට වික්කා. දැන් මේකටත් වැඩේ දෙයි..

:       5       22

Don perera Tuesday, 18 May 2021 06:27 AM

කෝ අපේ 69ක් හරක් රැළ?

:       3       15

fairoos Tuesday, 18 May 2021 09:39 AM

දැන් සැපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 154 0

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 539 2

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්
2024 නොවැම්බර් මස 07 455 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 695 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 984 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 460 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 57 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1387 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site