වරාය ඇමැති,වරාය සභාපති ඇතුළු පාලානාධිකාරියට විරෝධය දක්වා වරාය සේවක සේවිකාවෝ සහ වෘත්තිය සමිති නියෝජිතයෝ වරාය අධිකාරියේ තුන්වන දොරටුව ඉදිරිපිට දී අද (21) පොල් ගැසුහ.
අද දහවල් කෑම පැයේ දී වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව උද්ඝෝෂණයක් කැර තුන්වැනි දොරටුව අභියස පොල් ගැසුහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් වරායේ සේවිකාවක්. හරිම දුකයි දැන් වෙලා තියන නස්පැත්තිය ගැන. ඉස්සරත් හිටපු පාලකයෝ ගසාකෑවා තමා. නමුත් මේ විදියට පහත් තත්වයට වැටුනේ නැහැ (නි)
ඉතිහාසයේ මෙහෙම පොල් ගැසීමෙන් මොනවහරි හොඳ ප්රතිපල ලේබිල තියනවද?(ම)
අපි පත් කරලා යවපු කොන්ද පාලකයෝ බුදිද? (බ)
රාජපක්ෂ පරම්පරාවත්,රණතුංග පරම්පරාවත් අත්තර කිසිම වෙනසක් නැහැ.වෙනසකට තියෙන්නේ රණතුංග පරම්පරාව කොන්ඩේ කළු කරන්නේ නැති එක විතරයි.(බ)
වරාය විතරක් නෙමෙයි, අද ලංකාවේ බොහෝ ආයතන ඉන්නේ ප්රශ්න ගොඩක් උඩ (නි)
මේ ඉන්නේ වාරයේ වෘර්තීය සමිතිවල බහුතරයක්. මේ හැමදෙනාම යහපාලනය වෙනුවෙන් කඩේ ගිය උදවියම තමයි. මේ අයටත් සළකන්නේ මෙහෙම නම් පොදු ජනයට කාගේ පිහිටක්ද? රටකට ගිය කලක්..! (නි)
යහපාලනයට ජයවේවා කියපු අයට දැන් සනීප ඇති (නි)
පොල් ගැහුවොත් අනතුරක් වෙනවම තමයි. මතකනේ මිරිස් අඹරල පහුගිය අයට ගෙදර යන්න වුනා. දැන් ඉන්න අයට ගොඩක් ස්භාවික විපත් සිද්ධ වුනා, (හේ)
පොල් වලින් කරන්න බැරි දේ ගල්වලින් කරන්න පුළුවනි (හේ)
දැන් අලුත් මෝස්තරයක් පටන් අරගෙන හැම එකටම පොල්ගහන්න (නි)
පවුල් පාලනය නවත්වන්න නේද සමහරු අාවේ? (නි)
රටේ පාලනයට විරුද්ධව පොල් ගැහුවොත් ඉතින් පිටරටින් පොල් ගෙනෙන්න වෙනවා. (නි)
අපේ මිනිස්සු මොනතරම් මෝඩද? කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද පොල් ගෙඩියක්වත් ගන්න සල්ලි නැතුව. ඇමතිලා හොඳයි කියනවා එහෙම නෙමෙයි (නි)
වෙෙයිරයෙන් තමාගේම ජාතියට විනාශය පතමින් පොල් ගසන මිරිස් අඹරන සිංහලයා කිසිදිනකත් ලොව දිනූ ජාතියක් නොවනු ඇත. (නි)
රෙජීමය ඒ කාලේ කිව්වේ කොහොමද? දැන් වැඩ ගැන සතුටුද ඔබට? (නි)
සමහරු නම් දැන් හොරකම් කරන්න බැරි හින්දා පොල් ගහනවා කියලා අපි දන්නවා (නි)
අපරාදේ පොල්. මෙහෙමත් මිනිස්සුද අපේ රටේ ඉන්නේ? අපිට නම් හරිම කළකිරෙනවා (නි)
මේ පොල් ටික අනාථ වූ අයට දුන්නා නම් පින් (නි)