මිලානෝ ශ්‍රී ලංකා සුබසාධන හා අවමංගල්‍යාධාර සමිතියේ වාර්ෂික නිලවරණය හෙට (26) සවස 4ට වියා දනියෙලේ ට්‍රේට්සි අංක 6 දරන ස්ථානයේදී පැවැත්වෙන බව වත්මන් සභාපති තිලක් නෝනිස් මහතා පවසයි. මෙයට සිව් වසරකට පෙර සාමාජිකයින් සුළු පිරිසකගෙන් ආරම්භ කල අවමංගලයාධාර සමිතියේ අද වනවිට සාමාජිකයෝ දෙසීයකට අදික පිරිසක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ සමිති වලට තානාපති ජංගම සේවය සංවිධානය කිරීමට බාර දෙන්න. තානාපතිතුමනි, දේශපාලන හා ලියකියවිලි හදන ඒජන්තලාට බාර දෙන්න එපා.(නදී)
චින්තා කිව්වා වගේ, පිටරට ඉන්න පක්ෂ දේශපාලන වන්දනාවේ යන අය දැන්වත්, එය අත්හැර මේවගේ සුභසාධන හා අවමංගල්‍යධාරා සමිති වන්දනාවේ යන්න. එය යම්කිසි කෙනෙකුට සෙතක් වෙනවා වගේම තමුන්ටත් ලොකු පිනක් කරගන්න පුළුවන් අවස්තාවක්. මෙම සමිතිය දිනෙන් දින, දියුණුවෙන් දියුණුවට පත්වේවා. (නදී)
අර නෝනිස් මහතාත් මේ නෝනිස් මහතාත් අතර සම්බන්ධයක් තියෙනවද? (නදී)