‘අපි දුප්පත් ඒත් අපි කොහොම හරි දුරුවන් හතර දෙනා හදා ගන්නවා’ බොරැල්ලේ කාසල් රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහි කළ මහඉදුරුව නෙළුම්පොකුණුගම එන් බී 13 නිවසේ පදිංචි එච් කේ හේෂිකා ප්‍රසාදි දුල්මිණි මහත්මිය කීයන්නීය.
ඇගේ සැමියා සංජීව චාමර මහතාය.
දුල්මිණිගේ පුතාගේත් දියණියන් තිදෙනාගේත් වයස දින 30 ක් පමණ වේ.
මේ දෙදෙනාට දරුවෝ පස් දෙනෙක් සිටිති.
ලබන 01 වැනිදා දරුවන් සමග ඔවුන් ගේ නිවස බලා යෑමට නියමිතය.මෙතෙක් දරුවනට රෝහලේ රැදී සිටිමට සිදු වුයේ දියණියගේ බර අඩු වීම නිසාය.දැන් බර වැඩි වී ඇතැයි වෛද්‍යවරු කියති.
සිසේරියන් සැත්කමකින් වෛද්‍ය සමන්කුමාර ,වෛද්‍ය ගාමිණි පෙරේරා , අමරා කුමාරිහාමි හෙද සොහොයුරිය ,ළදරු ඒකකයේ හෙදි ගංගානි විජේසිංහ තම දරුවනට දැක්වු සාහාය අගය කරන බව ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට, දරුවන්ට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
මම කැමතියි උදවු කරන්න. මට විස්තර එවන්න (නි)
ගිණුම් අංකය දන්වන්න (නි)
මම කැමැතියි උදවු කරන්න (නි)
මගේ සුභ පැතුම්! (නි)
හුඟක් සතුටුයි. ජේසු පිහිටයි! (නි)
සියළු දෙවි රැකවරණ ලැබේවා! (නි)
අනේ වාසනාවන්! නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබටත්,කිරිකැටියාටත් (නි)
ලිපිනය එවන්න , දුරකතන අංකයක් එවන්න. මේ මගේ නොම්මරය 0775166216. (නදී)
ජේසුපිහිටයි (අ)
0773785304 ළමයින්ගේ තාත්තා.(නදී)
මේ දරුවන්ට සිසිම කරදරයක් වෙන්න එපා කියා. මට දැක්ක ගමන්ම හිතුනෙ බුදුසරණයි දරුවන්ට උදව් කරනන කැමතීයි.... ඒ සඳහා ක්‍රමයක් කියන්න. (ස)
කරුණාකර බැංකු ගිණුම් අංකයක් සඳහන් කරන්න (නි)
අම්මා බුදු වේවා! (නි)
තවත් ඔය වගේ දරුවන් ලබන්න වාසනාව ලැබේවා! (නි)
මමත් ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක් (නි)
මේ ළමයින්ට හා අම්මාට දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා.ගිණුම් අංකය එවන්න. (නි)
අම්මට දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි.(නදී)
කොච්චර වාසනාවක්ද? මවට මගේ සුබ පැතුම්! (නි)
ආරියසේන,මෝරලා, ඕස්ට්‍රේලියාවේ අනූව දසකයේ මුල් කාලයේ සිට මීට අවුරුදු දෙකක් දක්වාම [ඒ කාලයේ පටන් ගත්තේ එක දරුවෙකුට රුපියල් පනස් දාහකින් පමණ] මෙහි ඉපදෙන එක දරුවෙකුට රුපියල් වලින් නම් ලක්ස හතකට කිට්ටු වෙන මුදලක ගෙවීමක් එකවර රජයෙන් කරනු ලැබුවා. නමුත් ගිය වසරේ සිට රජයේ වියදම් කපා හැරීමක් නිසා, එම මුදල ලක්ස තුනහ මාරක් දක්වා අඩු කරනු ලැබුවා. නමුත් එක දරුවෙකුට අවුරුදු 18 ක් වන තෙක් මසකට රුපියල් පන් දහසක් පමණ මුදලක් දැනටත් මාස් පතා මවට ගෙවනු ලබනවා. මීට අවුරුදු පහකට පමණ පෙර ශ්‍රී ලාංකික සිංහල ඉංජිනේරු යුවලකටත් පිරිමි දරුවන් හතර දෙනෙක්ම එකවර ලැබුනා. හැමෝම කියනවා වගේ මේ දෙමාපියන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් සලසන්නේ නම් ලංකාදීපයට ඉතා ස්තුති වන්ත වෙමි. අම්මාටත් දරුවන්ටත් තෙරුවන් සරණයි. (ස)
ඔය මුස්ලිම් වරුන් මෙන් (මොහොමඩ් හා මොහොමඩ් සිද්ධීක් ) අදහස් දාන කුහක අන්‍යාගමිකයන්ට මම එකක් කියන්නම්. මුස්ලිම්වරු කවදාවත් අනුන්ට කරදරයක් හෝ අනුන්ගේ වැඩිවීම පිලිබඳ හෝ නොසතුටු සිත් ඇති කරගන්න කට්ටිය නොවෙයි. ඔවුන්ට අවශ්‍ය මේ රටේ හොඳ මිනිස්සු ඇති වී මේ ජාතිවාදය මත බොළඳ වී වැඩ කරන කට්ටිය විනශ යන්නයි , මේ අම්මට දෙවියන්ගේම පිහිටයි (ස)
මෑණියන්ට දළදා සමිඳු පිහිටයි. පැටවූ හතර දෙනාටත් බත සපයන පියාණන්ටත් සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි, ආරක්ෂාවයි. (ස)
ඇත්තටම අම්මෙ මට ගොඩක් සතුටුයි. දීර්ඝායුෂ වේවා. (ස)
පොඩි කිරි කැටියන්ට බුදු සරණයි සියලු දෙවි පිහිටයි. (නි)
සිංහල ජාතිය තව තවත් වැඩි වේවා (නදී)
වැලේ ගෙඩි වැලට බර නෑ කවදාවත්ම. (ස)
බැංකු ගිණුම් අංකය එවන්න. (නි)
බැංකු ගිනුම් අංකය එවන්න. 071-7257497 (බ)
අපි උදවු කරන්න කැමති විස්තර දෙන්න (අ)
ගිණුම් විස්තර ? (බ)
දරුවන් තිදෙනෙක් හෝ සිව් දෙනෙක් එක වර කුස තුල පිලිසිද ගැනීම සදහා යම්කිසි ක්‍රම වේදයක් තිබේද?? (බ)
අමා අම්මාග් බැංකු නම්බර් එක නැත්නම් මගේ ෆේස් බුක් එකට එවන්න සලසන්න මම ඩුබායි සේවය කරන මගේ දුරකථන අංකය 0097567873203 ලංකාදීපයට ස්තූතියි (බ)
තෙරුවන් සරණයි (ම)
උදව් කරන්න කැමතියි. ගිණුම් විස්තර ලබා දෙන්න. (ර)
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් යහපතක්ම වේවා ! දළදා හාමුදුරුවන්ගෙම පිහිට ලැබේවා ! (නදී)
ගිණුම් විස්තර ලබාදෙන්න (නි)
කරුණාකර ගිණුම් අංකයක් සදහන් කරන්න (නි)
සියලු දෙනාටම බුදු සරණයි මේ ළමයින්ට හා අම්මාට දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා.(හේ)
සියලු දෙනාටම බුදු සරණයි! (නි)
මම කැමතියි උදව් කරන්න. දරුවන්ටත් දෙමව්පියන්ටත් සම්මා සම්බුදු සරණයි. සියලු දෙව් රැකවරණයි. (අ)
සුබ පැතුම්! (නි)
අම්මාට ලොකු ආඩම්බරයක්. චූටියො හතර දෙනාට තෙරුවන් සරණයි! (නි)
අම්මට දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි (නදී)
දුරකතන අංකයක් එවන්න. මේ මගේ නොම්මරය 0725153424 (නදී)
වාසනාවන්! (නි)
මට මේ පවුලේ විස්තර දෙන්න. දළදා සමිඳු පිහිටියි මේ දරුවන්ට සහ අම්මාට! (නි)
ගිණුම් අංකය සහ දුරකතන අංකය එවන්න (නි)
තුරුනුවන්ගේ සරණයි, දරුවන්ටත් අම්මාටත් (නි)
දැනෙන සතුට කියන්න බැහැ. තෙරුවන් සරණයි (නි)
දෙවිපිහිටයි බුදු සරණයි.(නදී)
රජයෙන් මේ අයට උදව් කරන්න ඕනා. මන්ත්‍රී ගොල්ලන්ගේ ඇස ගැටේවා!(නදී)
අනේ වාසනාවන්!දරුවෝ ආදරෙන් හදාගන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
ලිපිනය දන්වන්න. බුදු සරණයි (නි)
දරුවන්ටත් අම්මටත් නිදුක් නිරෝගී බව ලැබේවා! බුදුසරණයි.(නදී)
දරුවන් හතරදෙනාට මම සුභ පතනවා.සුබ අනාගතයකට. ගිණුම අංකයක් දන්වන්න.(නදී)
බුදු සරණයි! අම්මේ (නි)
අපේ රට ඒ අතිනුත් ඉදිරියෙන්. සුභ පතනවා (නි)
මේ අපේ රටේ වස්තූන් සේ සළකා රැකගත යුතුයි.මේ වාසනාවන්ත අම්මාටත් රත්තරන් සිගිත්තන්ටත් තෙරුවන් සරණයි! (නි)
වාසනාවන්ත දරුවෝ වගේම අම්මත් වාසනාවන්තයි.බුදු සරණයි (නි)
පුදුමයි ඒත් ඇත්තයි (නි)
අම්මේ ඔබටත් දරුවන්ටත් තෙරුවන් සරණයි.(නදී)
සිංහලයිනේ, බුදු සරණයි! (නි)
ඔක්කොම කොලු පැටව් වුණා නම් කියලා හිතෙනවා. උදව් කරන්න ඕනෑ කොහොම හරි. විස්තර දන්වන්න. (නි)
වාසනාවන්. බයවෙන්න එපා. ඒ දවස්වල කිවුවා නේද ළමයි පස්දෙනෙක් හැදුවොත් ලක්ෂයක් බැගින් දෙනවා කියලා කට්ටියක් (නි)
සිංහලයාගේ ජනගහණය වැඩි වෙන්න ඕනෑ කාලය මේ. අනේ වාසනාවන්. වාසනාවන් කියලත් බැහැ. උදවූ කරන්නත් ඕනෑ (නි)
සිංහල ජාතියේ වර්දනය ඉතාම අඩු මට්ටමක තිබෙන අවස්ථාවක, ජාතියේ වාසනාවන්ත පවුල් වලට ඉපදෙන ළමයින්ට ආර්ථික වශයෙන් යම් රුකුලක් අත්වැලක් රජයෙන් ලැබුනා නම් එය වටිනා දෙයකි. (නි)
මෙම දරුවන් අප ගමට මිණි පහන්ම වේවා! (නි)
අපිත් ඉන්නවා. ලිපිනයක් ගිණුම් අංකයක් සඳහන් කරන්න. (නි)
පැටවූ ටිකට තෙරුවන් සරණයි! ගිණුම් අංකයක් හෝ දුරකථන අංකයක් සදහන් කරන්න. (නි)
අනේ වාසනාවන්.මේ දරුවන් හදාගන්න ඔබට දිරිය ලැබේවා! (නි)
ලොකුමහත් වෙද්දී හරි හපන්නු වෙයි (නි)
අනේ වාසනාවන්. උපකාර කිරීමට ලංකාදීප පාඨකයන් වන අප සුදානම්. ගිණුම් අංකයක් සදහන් කරන්න. (නි)
දරුවන් හතර දෙනාට තෙරුවන් සරණයි. රටට දැයට දහමට ලැදි දරුවන්ම වේවා, සුබ අනාගතයක්ම වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරේවා. (ස)
ඉපදුන නිවුන් දරුවන් සිව් දෙන දුටුවා... සතුටට මගේ දෙනෙතට කදුලැලි ඉනුවා... කළහැකි උදව්වක් මේ පවුලට දෙනවා.., තිස්තුන් කෝටියක් දෙවියන්න් රැක දෙනවා...!! මොවුන් සම්බන්ධ කරගත හැකි ලිපිනයක් හෝ දුරකථන අංකයක් ලබා දෙන්න කියා ඉල්ලා සිටිමි (නි)
මොහොමෙඩ්, ඔයාගේ ලිපිනය පොඩ්ඩක් දාන්න.මම ඇවිල්ලා කියලා දෙන්නම් ජනගහණය වැඩි කරන විදිහ (නි)
මොහොමඩ්ට හරි අමාරු ඇති. සිංහල ජාතිය ගැන. අපි බලා ගන්නම් ඔයාල ඒ ගැන හිතන්න ඕන නැහැ. ඔයාල ගැනත් අපි ළඟදීම බලගන්නම්කො. (ස)
වාසනාවන් !!! (ස)
ව්‍යාපාරික සමාගම් වල කාරුණික අවධානය යොමු වේවා! දරුවන්ටත්, මව් පියන්ටත් නිදුක් නිරෝගී සුව පතමු. (ස)
ජාතිය වඳ වෙනවා කිය කියා කියවන්නෙ නැතුව. කරනවා නම් මෙන්න වැඩ. (ස)
උතුම් කාන්තාවක්. මේ මාතාවගේ අධිෂ්ඨානය ඉතාම උදාරයි. (ස)
සුබ අනාගතයක්.. මමත් මගේ ජාතිය වර්ධනය කිරීම සඳහා කැපවී ක්‍රියා කරන බව සිංහල ජාතියට දිවුරා පොරොන්දු වෙමි. (ස)
නිදුක් නිරෝගී සුවය ලැබී දෙමාපියන්ට දරුවන් ලොකු මහත් කරගන්නට හේතු වසනා වේවා !!! (ස)
උතුම් කාන්තාවක්. මේ මාතාවගේ අධිෂ්ඨානය ඉතාම උදාරයි. (ස)
ඔවුන්ගේ බැංකු නොම්මරය සහ දුරකථන දෙන්න. (ස)
පුදුමාකාරයි (නි)
මේකනේ මොහොමඩ්, අපේ ජාතීන් සහ අගම් වල හැටියට එක ස්වාමි පුරුෂයකුට ඉන්න පුළුවන් එක බිරිඳක් විතරයි. නැත්නම් ඔයගොල්ලන්ගේ අගමේ හැටියට 7 දෙනෙක් නැත්නම් ඊට වඩා තියා ගන්න බැහැ. (ස)
සිංහල ජාතියේ පිනට උපන් දරුවන්.....(නදී)
සිංහල ජාතියේ පිනට උපන් දරුවන් සිවුදෙනා, අපගේ උත්තමාචාරය....... (ස)
සම්බුදු සරණයි. (ස)
ආදර මුස්ලිම් සහෝදරවරුනි, මෛත්‍රියෙන් සහ උපෙක්ෂාවෙන් අනිත් ජාතික මිනිසුන් දෙසද බලන්න පුරුදුවන්න. තමන්ගේ ඉස්ලාම් වර්ගය පමණක් නොවේ ලෝකේ ජිවත් විය යුත්තේ ඔබලා ජනගහනය වැඩි කරන හැටිත් කියලා දුන්නොත් හොඳයි.(නදී)
අනේ මන්දා මේවා කරගන්න කලින් ටිකක් හිතන්න තිබුනා.(නදී)
ජනගහනය වැඩි කරන්නේ මෙහෙමද? (නදී)
සියලු දෙවි දේවතාවුන් රැක දෙත්වා මේ වාසනාවන්ත පව්ල.(නදී)
අපිත් පුළුවන් උදවුවක් කරන්නේ කැමතියි. ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)
බලන්න පෙර පින් වල මහිමය.සාදු නාද දෙමු. සිංහලයන්ට ජයවෙවා!! (නි)
අනේ ..ලංකාදීපේ ..ඔවුන්ගේ ගිණුම් අංකයක් සදහන් කලොත් ලොකු පිනක් අපිට හැකියි යම් මුදලක් ඔවුන්ට තිලින කරන්න ..දරුවන්ගේ වියදමට ...?(නදී)