IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැලි ටිපරයේ ගැටී පී.සී.මරුට

(ඉන්දිකා රාමනායක)

කුරුණෑගල පොල්ගහවෙල   ප්‍රධාන මාර්ගයේ පුහුරිය  හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇති බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
 සිද්ධියෙන් මියගෝස් ඇත්තේ පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව රාජකාරිකරමින් සිටි (45) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බව පොලිස් මුලස්ථානය පවසයි.
 මෙම කොස්තාපල්වරයා ඊයේ රාත්‍රියේ  ජංගම සංචාරයේ යෙදී සිටින අතර තුර  මාර්ගයේ වාහන හා පුද්ගලයන් පරික්ෂා කරමින් සිටියදි කන්තලේ සිට  කඩුවෙල දක්වා වැලි  ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථය මාර්ග අයිනේ සිට කොස්තාපල්වරයාගේ ඇගේ ගැටීමෙන් ඔහු   ඉවතට විසිවී බරපතල තුවාල ලබා ඇත.
 සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට මාරු කර සිටියදි මියගොස් ඇත.
සැකකාර ටිපර් රථය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
 

 



අදහස් (4)

වැලි ටිපරයේ ගැටී පී.සී.මරුට

Lakmal Tuesday, 10 October 2023 10:59 AM

දුම්රියෙන් වැලි ප්‍රවාහනය කරන්න පුලුවන් නං අනතුරැ අඩු වෙනව. වැලි පොම්ප කරන්න පුලුවන්. පටවන්න බාන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන්නෙ නෑ.

:       0       9

abarn Tuesday, 10 October 2023 12:14 PM

අවිනීත ටිපර්, බස් හා බවුසර් රියදුරන් වසරකට වටිනා ජිවිත කියක් විනාශ කරනවද? පොලිසියම තමයි මෙයාලව මට්ටු කරන්න ඕනෙත් . එහෙම නැතිනම් මහජනතාව නිතිය අතට අරගෙන මුන්ගේ අතපය ගලවන් දවස වදී ඈතක නොවෙන්න පුළුවනි. මුන්ගෙන් බහුතරයක් අඩුම තරමින් ගංජා වත් ගහල තමයි රිය පදවන්නේ .

:       0       10

Kuttiarachchi Tuesday, 10 October 2023 12:42 PM

ලොරි රියදුරාගෙන් ගාණක් කපාගන්න ලොරිය නවත්වන්න පාරට පනින්න ඇති...!

:       6       3

hesa Tuesday, 10 October 2023 03:20 PM

කොහොමත් ටිපර් රථයක් ඇස් මායිමේ එනවා... පෙනුණත් මම නම් ශුවර් නැති නිසා පාරෙ ඈතකට වෙලා ඉන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 23 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 668 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 167 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3384 10

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2667 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 459 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39902 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25904 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1277 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site