2009 අප්‍රේල් මාසයේ දී හෝටන් තැන්න අභය භූමියට අනවරයෙන් ඇතුළු වී වනජීවී නිලධරයනට පහර දුන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් අමරසිංහට නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළේය.
නඩුව විභාග වූයේ අමරසිංහ නොමැතිවය.
තවත් චෝදනාවකට රුපියල් 15,000ක දඩ නියම කළ මහේස්ත්‍රාත් දඩය නොගෙවන්නේ නම් මාස තුනක ළිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
මුල සිටම නඩුවට පෙනී නොසිටි අමරසිංහ පසුගිය 19 වැනි දා නිවාඩු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර සිංගප්පූරුවට ගිය බව පොලිස් ආරංචි කියයි.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැලිකඩ ඕ.අයි.සී හිරේට
සත්‍යපාල Sunday, 25 January 2015 09:55 AM
එයාට හැමදාම සිංගප්පුරුවේ ඉන්න බැහැනේ ලංකාවට අාව දවසට මේ දඩුවම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙයි.(හේ)
රංජිත් Sunday, 25 January 2015 11:35 PM
මෙයා හසලක පොලිසියෙත් හිටියා. ඉන්නකම් හැම දෙයක්ම අනුන්ගේ ඒවා තමා හැම විටම භාවිතා කලේ (නදී)