අරක්කු හා සිගරට් අලෙවිය නවත්වන ලෙස ඉල්ලමින් වැලිකන්ද නගරයේ අද දැවැන්ත පෙළපාළියක් පැවිත්විණි.
මොනරතැන්න පාසලේ සිට දිඹුලාගල රාහුලාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සිංහල ,දෙමළ,මුස්ලීම් ජනයාද පෙළපාළියට එක් වුහ.
අරක්කු හා සිගරට් අලෙවිය නවත්වන ලෙස ඉල්ලමින් වැලිකන්ද නගරයේ අද දැවැන්ත පෙළපාළියක් පැවිත්විණි.
මොනරතැන්න පාසලේ සිට දිඹුලාගල රාහුලාලංකාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සිංහල ,දෙමළ,මුස්ලීම් ජනයාද පෙළපාළියට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නසාර් ,එතකොට ගබඩාවක් කියල කොලඹ ආගමික ස්ථානයක් අටවල බොරු කියපු ඔහෙලගෙ කෙනාගේ දිව කපමුද?(නදී)
හෙල්මෙට් නැතිව යතුරු පැදියෙන් යන අයට නඩු දාන්න කරුණාකරලා. (නදී)
බොහොම හොද වැඩක්. රටේ සියලුම නගර, ආගමික ස්ථාන මුල් කරගෙන සියලු දෙනා එකතුවී සියලුම මත් විස, අරක්කු, සිගරට්, කුඩු, ගංජා බිමට විරෝදය පලකිරීමට සුදුසු කාලයක්. නැතිනම් අපේ අනාගත පරපුර සම්පුර්ණයෙන් විනාස වෙනවා. මෙහෙමහරි විරෝදය පලකිරීමට ඉදිරිපත් වීම විශාල පින්කමක්. (නදී)
නසාර් මූණම වහගෙන ත්‍රස්තවාදී වගේ යන අය තමයි රටත් වනසන්නෙ. (නදී)
නියමයි! නියමයි.(නදී)
රටට ආදායමක් එන්නේ මේ වගේ දේවල් වලින්. ඔයාල මොකද මේවා නවත්වන්නේ අපේ රට ලෝකයේ දියුණු තැනකට ගෙන්න නම් මේවාට සපෝට් දෙන්න පින්වතුනි.(නදී)
නශාර්, මාරයිනේ ඔයාගේ ඉල්ලීම. මේ පෙළ ගැහුනා අය එකතු වෙලා තම තමන්ගේ ගෙවල්,අසල්වාසීන්,ගම තුල සංවිදානත්මකව මෙය තුරන් කරන්න උත්සාහ කරන්න. ඊට පසු අපි මුළු රටේම මතට තිත තියන්න උත්සාහ කරමු. හැමෝම මෙය ආදර්ශයට ගනිත්වා. (නදී)
පහන්ගේ පහන් දැල්වෙන ශිරා කතාවක්.(නදී)
නියමයි! මමත් ඔබ සමගයි.(නදී)
හොඳ ආදර්ශයක්. නමුත් දැන් මුළු රටම මත්කුඩු වලින් විනාශ වෙලා යනවා. ආයෙත් විරෝධතා කරන්න පෙලගැසෙමු.(නදී)
අරක්කු ගේන එක නෙවෙයි ම්නිස්සු බොන එක නවත්තන්න ඉස්සෙල්ලා. පස්සෙ මන්ත්‍රීලට පුලුවන් ඒ බ්ස්නස් එකත් හොදට කරන්න. (නදී)
වැඩේ නම් හොඳයි. ඒත් අපි හදිසියේ හරි වැලිකන්ද පැත්තේ ගියොත්.(නදී)
නසාර් ගේ කතාව හරියට හරි වැදගත් විදිහට පෙන්නුවට ස්තුතී (දී)
හාමුදුරුන්ට කැපද මන්දා උද්ඝෝෂණය කරන එක (දී)
එම නරක පුරුද්ද කඩාගන්න උවමනානම් අත්හරින්න එවිට කැඩෙනවා (දී)
ගොඩක් හොඳ වැඩක් (දිල්)
මිනිසුන්ගේ නිරෝගී කමට අනවශ්‍ය අන්දමින් බලපාන මෙවන් දේ නිසා ඇතිවන වැරදි නිසා නොයෙකුත් ලෙඩ රෝග වලින් මිදීමටද, දහසකුත් ආර්ථින ප්‍රශ්ණ මැද ජීවත්වන අපේ මුදල් ඉතිරිකරගැනීමටද, ගේ දොර ඇතිවන අනවශ්‍ය කරදරවලින් මිදීමටද, යහපත් දරුවන්ට ආදර්ශයක් වීම සදහාද මෙය අගය කරමි.(නදී)
මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය ගැන සොයා බලන්න.(හේ)
රටේ විවිධ පෙදෙස්වල කෙරෙන සමහර බොරු සහ පුස් උද්ඝෝෂණවලට වඩා යම් අර්ථාන්විත උද්ඝෝණයක් මෙය බව මගේ හැඟීමයි. මෙම සත්ක්‍රියාවට දායකවූ හිමිනම ඇතුළු සියළු අප සොයුර සොයුරියන්ට සුභපතා ආශීර්වාද කරන්නෙමු. (නදී)
අරක්කු සිගරට් බොන්න එපා ඒ සල්ලි වල දරුවන්ට ,බිරිදට තෑගි ගන්න .ඔවුන්ගේ සතුට දෙස බලන්න (දිල්).
ආදර්ශමත් වැඩක්.(දිල්)
අපේ රට ධර්මද්වීපයක් වෙනවා මේ ජරා මත් වතුර සහ කුඩු වියාපාර විනාස කරනවානම්. ටිකෙන් ටික මේ වේ වැඩ සටහන් කිරීම ඉතාමත් හොඳ දෙයක්. (නදී)
බලන්න හෙල්මට් එකක් නැතිව යන හැටි.(නදී)
රටෙ ලොකුම ප්‍රශ්නය මේක වෙන්න ඇති.. පුලුවන්නම් ඔවා රටට ගෙන්නන අයට විරුද්දව පෙළපාලි ගිහින් පෙන්වන්න.(නදී)
මොන පිස්සුවක්ද ? මේවා නැතුව කොහොමද නිදා ගන්නේ ? (නදී)
හොදමදේ ඔය දුම් කොළ සමාගම වහලා දාන්න / විනාශ කරලා දාන්න. නැත්තම් වෙන විසදුමක් නැහැ. අනෙක් එක අනාගත දරු පරපුර අනාගත විනාශ කරලා දායි ඔය කාලකණ්නි දුම් කොළ සමාගම හින්දා. (නදී)
ඉදිරි පරම්පරාව බේරගන්න වැලිකන්දෙන් මුලුරටටම රැගෙන යන්න ඔබට ජය.(නදී)
අනේ පින්සිද්ද වෙන වැඩක්.. අපේ රටේ අනතුරු 99%කටම මුල මේවා... රිය අනතුරක් වුනත් එහෙමයි වෙන අනතුරක් වුනත් එහෙමයි..(දිල්)
සේනාවත් කලයුතු වන්නේ මෙයයි.(නදී)
කාටවත් කරදයක් නැතුව ටිකක් බිව්වට කමක් නැ.. ඇල්කොහොල් සරීරයට ඕනා මද පමණින්.(නදී)
දුම් පානයට බෝතලයට මුදල් බෙදා.. දරුවන් සමග මුළු පවුලම කඩා බිඳා.. මොහොතක් සිතනු හොඳ පිරිසුදු සිත් පහදා.. ඇයි මේතරම් කෑදර බීමට සැමදා.(නදී)
අදර්ශමත් වැඩ තමා මේවා. නිකම් බොරුවට ඡන්දේ ඉල්ලලා පාරට බහින්නේ නැතිව මේ වාගේ දේකට පාරට බැහැලා වැඩකරන එක ඉදිරි අනාගතයට වැදගත්.(නදී)
බොහොම හොඳ වැඩක්.(නදී)
රටම මෙහෙම එලියට බැස්ස නම් කොච්චර හොඳද? (නදී)
අපිත් කැමතියි මේ අය සමග අත්වැල් බැඳගන්න.(නදී)