රජයේ පාලනය යටතේ ඇති විල්ගමු ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය විය.
විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනා සමග සභාපති අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර උප සභාපති ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පස් දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ.
රජයේ පාලනය යටතේ ඇති විල්ගමු ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය විය.
විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනා සමග සභාපති අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර උප සභාපති ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරු පස් දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ සහ මධ්‍යම සිදුවූ දේ දැක දැක මෙවැනි දෙයක් කරන්න නම් හොඳ කොන්දක් තිබෙන මන්ත්‍රීවරු පස් දෙනෙක් වෙන්න ඕන. (ස)
හේතු මොනවද? ඒවත් පල කරන්න. (ස)
පහල සිට ඉහලටම මන්ත්‍රී වරුන්ට ඇමතිවරුන්ට නුවණ පහල වේවා! (දී)
අපිට වැඩක් නැහැ ඔය මොක උනත් (දී)
ජයවේවා (දී)
මේවා ජාත්‍යන්තර ප්‍රජාවට සීනිබෝල කවන්නවගේ (දී)
වහාම මෙම ප්‍රාදේශීය සබාව කොමසාරිස් කෙනෙක් යටතට ගෙන ලබන වර මෙම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව නොදිය යුතුය(නදී)
ඕක හොද ප්‍රවණතාවයක්.ඔහොම ඉදිරියටම යමු (නි)
අපේ එක්කෙනා ඉන්නකන් නම් ඔය එකකින්වත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ (නි)
ජනපතිතුමනි.විනය පරීක්ෂණ පැත්තකට දාලා හේතුව හොයමු අපි. (නි)
එහෙනම් ඔක්කොම හරි.රැල්ල දැන් අනිත් පැත්තට ගලන්න පටන් අරගෙන.විපක්ෂ ආණ්ඩුවක් අත ළග.ජයවේවා!තිලක් ඩුබායිට ඉක්මනට ලංකාවට එන්න පුළුවන් (නි)
මේ මන්ත්‍රී 5 දෙනාට අනීවාර්යයෙන් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ දඬුවම හම්බුවෙයි !.(නදී)