නියමිත ක්‍රමවේදයට පිටින් ඡන්ද සමයේ ලංගමට සේවකයන් බඳවාගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමගෙන් පැය දෙකක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තවත් එක බරපතල වංචාවක් නම් කිරිඇල්ල මහත්තයාගේ උපදෙසකයෝ 54 දාගෙන ඉන්න එකත් බරපතල වංචාවක් තමයි.
දිනේෂ් සුබසිංහ ! මැතිවරණ සමයේ බලය අනිසි ලෙස පාවිච්චි කරමින්ද, මැතිවරණ නීති උල්ලංගනය කරමින්ද සිදුකරන දේවල් හා මැතිවරණ සමයෙන් පසුව සිදුකරන දේවල් අතර වෙනසක් තිබෙන බව ඔබට පෙනුනේ නැතුවා වෙන්ට ඇති. (අ)
අපෝ ඔය ක්‍රම වේදය ගැන නම් කතා කරල වැඩක් නැහැ. ඔහොම ගියොත් ඔය ගැන හොයන්නම නියමිත් ක්‍රම වේදයට පිටින් කට්ටිය බදවගන්න වෙයි. මොකුත් ඕන නැහැ 1980 ජුලි වැඩ වර්ජනය වෙලාවේ අධ්‍යාපනයට බදවාගත්තේ කොහොමද කියල බැලුවොත් හොදයි. අද පක්ෂයකට වුණත් සාමාජිකයෝ බදවගන්නේ අස්කරන්නේ නියමිත ක්‍රමවේදයටද? (අ)
"වෙහෙර ගිලපු අයට අග්ගලාවත් කජ්ජක්ද" කිවුවලු. ලංගම විකුණාගෙන කෑ අය ගැන කියනවා නම් හොඳ හොඳ දේවල් සිහිපත් වෙනවා. මොකද මමත් ලංගම සේවකයෙක්ව හිටි නිසා (නි)
දැන්ද මතක් වෙන්නේ මේවා, අවුරුදකටත් පස්සේ දැන් හොයමුද පරණ ගස් කපපුවත් (බ)