IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වලල රන් දෝනි දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් , වලල ඒ රත්නායක විද්‍යාලයේ ගුරු භවතුන් , ආදී ශිෂ්‍යයන් , ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



අදහස් (10)

වලල රන් දෝනි දිවයිනට

Janaka Wednesday, 11 October 2023 07:08 AM

සුබපැතුම් දුවේ...! පදක්කම අතගාලා බලන්න කිට්ටුවෙන දේශපාලුවන්ගෙන් පරිස්සම් වෙන්න...!

:       0       26

Nimal Wednesday, 11 October 2023 08:11 AM

තරුෂි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබපැතුම්...! 

:       0       22

කිරිපුතා Wednesday, 11 October 2023 09:27 AM

මුලු රටම එක්ව මේ දූ පුතුන් පිළිගත යුුතුයි.

:       0       32

Anura Wednesday, 11 October 2023 09:33 AM

අපේ සුබපැතුම් UAE අපි වෙතින්..!

:       0       21

fairoos Wednesday, 11 October 2023 12:07 PM

සුභපැතුම්

:       0       11

ගමේ මාමා Wednesday, 11 October 2023 12:46 PM

තරූෂි දුව, ඔයා හැම්බේකන්, චීස් කාලාද දුවන්න පටන් ගත්තේ? නෑනේද? සියලුදෙනාටම සුබපැතුම්...!

:       2       12

Dammi Wednesday, 11 October 2023 04:43 PM

මගේ උණුසුම් සුබ පැතුම් පුතේ. හරිම ආඩම්බරයක්. ඔයා අපේ රටට ගෙනාවේ. ඔබටත්, ඔබ පවුලේ සැමටත් දෙවිපිහිටෙන්... ලස්සනම, ලස්සන අනාගතයක් පතනවා.. ආදරෙයි. පුතේ... ඔබ වැනි දක්ෂ දරුපැටවුන්ට.. දෙවි පිහිටයි..!

:       1       5

පියල් විරසිංහ Wednesday, 11 October 2023 06:30 PM

දිරිය දියනියට සුභ පැතුම් .ඔබ සුපර් ස්ටාර්ස් කෙනෙක් වුණා නම් රථ පිරි වරාගෙන යන්න කට්ටිය ඔඔනේ තරම් හිදියි.

:       0       1

Thilak Wednesday, 11 October 2023 09:45 PM

සුභ පැතුම්

:       0       0

Janaka aluthgedara Friday, 13 October 2023 07:32 AM

සුභපැතුම් දුව ආඩම්බරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 511 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site