හෙරොයින් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ බිරිය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඇය අත්අඩංගුවට පත්වන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි ද පොලිස් ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න සැමියා බේරගන්න බිරිඳ ඉදිරිපත් වෙන හැටි.(නදී)
ඔය වගේ ලොකු ලොකු කාන්තාවන් තමයි වැරදි ගොඩක් කරන්නේ.(නදී)
ඇය කැඳවා ඇත්තේ වැල්ලම්පිටිය පොලිසියටද? අත් අඩංගුවට ගන්නේ ඇගේ ස්වාමිපුරුෂයා විසින්ද? (නදී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද? (නදී)
මහත්තයා පොලිසියේ වැඩ කරනාකොට ඇයි නෝනත් පොලිසියේ? (නදී)
මේ අගමැති ලේකම් සම්බන්ධ කුඩු කන්ටේනරයෙන් ආව කුඩු වෙන්න ඇති. නැත්නම් පොලිස් ලොක්කන්ට කොහෙන්ද ඔහොම කුඩු.(නදී)
අයියෝ දයා,ඔයා ඒකවත් දන්නැද්ද ?.අල්ලන කුඩු උසාවියට දානකොට පාන් පිටි වෙනවා කියල .(අ)